iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan okata ube logins hamawelema illan nane ban, normal app ekak ne Samsung smart tv's walata ena.. moko sync karanna bari? :baffled: shik sirawata installous walawath cracked app sites walawath na hoyanna :/

    crack නොකර එහෙම දාන්න බැ...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    බුම්ප්

    mama ubagen ahuwa neda machan Apple Iphone 4s korean version eka gana. oka chinese hari wena kohe hari country ekak wennath puluwan habai.......

    mage yaluwek gaththa machan phone eka. eke network settings yanna ba......disable....... mokada karanne
    phone eka wada GPRS settings hadaganna giyama thama seen eka dakke
     
    කෝල් ගන්න පුළුවන් ද? මොකක්ද දාපු සිම් එක? ලංකවේ ඩයලොග්, මොබිටෙල් නන් සෙට්ටින්ග්ස් ඔටෝ ගන්නවා.. අමුතුවෙන් දාන්න දෙයක් නැ...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෝල් ගන්න පුළුවන් ද? මොකක්ද දාපු සිම් එක? ලංකවේ ඩයලොග්, මොබිටෙල් නන් සෙට්ටින්ග්ස් ඔටෝ ගන්නවා.. අමුතුවෙන් දාන්න දෙයක් නැ...

    mama dialog sim ekak nam try kare na ban.. porage tiyenne Mobitel SIM ekak. eth settings disable wela tiyenne ban
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Iphone 4S එකක් පාවිච්චි කරනවා, nokia android එක්ක බලද්දී ඒක මාර stable. කොච්චර apps lord කලත් ඕනේ app එකක් ෆාස්ට් ලෝර්ඩ් වෙනවා. අනිත් එක තමයි "සිරි" කියන personal assistant. වෙන එක OS එකකවත් SIRI වගේ එකක් නැහැ. අනිත් ලොකුම දේ තමයි resolution ඒක. පට්ට සිරා.
    හැබැයි ෆෝන් එකේ ඩිසයින් ඒකට නම් මම එච්චරම ආස නැහැ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan refurbish karapu phn ekak refurbish karapu hetuwa hoyaganna puluwanda?

    RMA එන ඒවා තම... ගොඩක් වෙලාවට.. සමහර වෙලවට dispaly දාන ඒවත් ඔහොම් කියල විකුනනවා,,
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මචන් මම ඉන්නේ UK එහෙන් Iphone 5 එකක් අරගෙන ලංකාවට එව්වොත් lock වෙයිද? මට phone එක ගන්න option දෙකක් තියනව.
    1. contract (ගෙවන්න)
    2. Sim free (සම්පුර්නයෙන්ම ගෙවලා)

    මචෝ මේ සීන් එක මොකක්ද?
    Capture-4.png
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මම ඉන්නේ UK එහෙන් Iphone 5 එකක් අරගෙන ලංකාවට එව්වොත් lock වෙයිද? මට phone එක ගන්න option දෙකක් තියනව.
    1. contract (ගෙවන්න)
    2. Sim free (සම්පුර්නයෙන්ම ගෙවලා)

    මචෝ මේ සීන් එක මොකක්ද?
    Capture-4.png

    1. පලවෙනි එක . ගෙවන්න ගත්තොත් එක ලොක් කරලා එන්නේ.. ගෙවන්න ගන්න මොබයිල් provider ගේ සිම් වලට විතරයි වෙඩ කරන්නේ..

    2. සම්පුර්ණයෙන් ගෙවලා ගන්න ඒවා ඕනෙම සිම් එකක් දාන්න පුළුවන්.. ඔය පින්තුරේ තියෙං විදියට එහෙම දාන පලවෙනි සිම් එකට ලෝක් වෙන්න විදියක් නැ.. (ලංකවට ගෙනත් මොබිටෙල් සිම් එකක් දමොත් ඔය කියන විදියට මොබිටෙල් වලට ලොක් වෙන්න පුළුවන් නේ.. :lol:, )
    සම්පුර්ණයෙන් ගෙවලා ගණන්ව නන් Apple ස්ටෝරේ එකක් කින් ගන්න එක හොදයි...
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63

    1. පලවෙනි එක . ගෙවන්න ගත්තොත් එක ලොක් කරලා එන්නේ.. ගෙවන්න ගන්න මොබයිල් provider ගේ සිම් වලට විතරයි වෙඩ කරන්නේ..

    2. සම්පුර්ණයෙන් ගෙවලා ගන්න ඒවා ඕනෙම සිම් එකක් දාන්න පුළුවන්.. ඔය පින්තුරේ තියෙං විදියට එහෙම දාන පලවෙනි සිම් එකට ලෝක් වෙන්න විදියක් නැ.. (ලංකවට ගෙනත් මොබිටෙල් සිම් එකක් දමොත් ඔය කියන විදියට මොබිටෙල් වලට ලොක් වෙන්න පුළුවන් නේ.. :lol:, )
    සම්පුර්ණයෙන් ගෙවලා ගණන්ව නන් Apple ස්ටෝරේ එකක් කින් ගන්න එක හොදයි...

    thanks මචන්.. ලංකාවට ගෙනල්ල mobitel or dialog සිම් එක දැම්මට පස්සේ ඒ sim එකට විතරක් වැඩ කරයිද දන්නේ නැහැ.. එහෙම උනොත් මම UK වලදී use කරලා ඉවරයි.. ලංකාවේදී siri & maps වැඩකරනවද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    thanks මචන්.. ලංකාවට ගෙනල්ල mobitel or dialog සිම් එක දැම්මට පස්සේ ඒ sim එකට විතරක් වැඩ කරයිද දන්නේ නැහැ.. එහෙම උනොත් මම UK වලදී use කරලා ඉවරයි.. ලංකාවේදී siri & maps වැඩකරනවද?

    එහෙං වෙන්න විදියක් නැ..

    සිරි නන් internet තියෙන ඕනේ තැනකට වෙඩ කරනවා.. අලුත් map එක ගෙන නන තාම දන්නේ නැ.. මන් ඉන්න සින්ගපුරුවට නන හොදට වෙඩ.. ලංකාවටත් වෙඩ කරන්න ඕනේ ...