මචංල.දැං ඉතිං 21 වෙනිද ලෝක විනාසෙ වෙනවලු නෙ.ඉතිං මොනවද එදාට උඹලයෙ ප්ලෑන්ස්.
කියමඅකො බලන්න![]()

22 වෙනිදට ඔරියොන් ගෙ ගෙදර හොයාගෙන යන වැඩේ කතා කරගන්නෙ 21![]()


ගෙදරට වෙලා මොනාහරි උගස් තියල පනං හතරක් හොයාන.. හොදම බ්‍රෑන්ඩ් එකෙන් බෝතල් පහක් විතර ගෙනල්ල.. කොල්ලො සෙට් එකව අමතල.. නානවා..
![]()



මොනාද බං ඒ වගේ දවසකට ගැලපෙන බෑන්ඩ් එක?![]()

විස්ස ට්‍රිපක් යනව බං.. නුවර එලි..
කොහොමත් සිහියක් තියන එකක් නෑ.. විනාස උනොත් 22 දිහා sms එකක් කොටහන් මට 

බෝතලයක් සැට් කොරන් කන පැලෙන්න බොනව..මොනවත් වෙන්නෙ නෑ බන් හැපි 2013 තමා!!!
හැබැයි විසි එක මරු මරු ආතල් තියෙයි.. 
බෝතලයක් සැට් කොරන් කන පැලෙන්න බොනව..මොනවත් වෙන්නෙ නෑ බන් හැපි 2013 තමා!!!



බක්ක වොකාඩිවිස්ස ට්‍රිපක් යනව බං.. නුවර එලි..
කොහොමත් සිහියක් තියන එකක් නෑ.. විනාස උනොත් 22 දිහා sms එකක් කොටහන් මට
ඔව් බං..හැබැයි විසි එක මරු මරු ආතල් තියෙයි..
![]()


මොනවත් වෙන්නෙ නැතිවෙයි නේද..බයේ බෑ ඕයි!ඔව් බං..හැබැයි විසි එක මරු මරු ආතල් තියෙයි..
![]()

බඩුමතමා!ඹව් නේ කුදාර වෙන්න ගැහුවට පස්සෙ මොනා වුනත් තේරෙන් නෑනෙ![]()
කාලා බීලා ජොලියෙ ඉන්න එක තමා.. 
එහෙම විශේෂ දෙයක් නැහැ බං.. අනික මොකුත් කරල වැඩකුත් නැහැනේ මැරෙනව නම්.. රට වෙනුවෙන් යමක් කරල වැඩකුත් නෑ විනාස වෙන නිසා..කාලා බීලා ජොලියෙ ඉන්න එක තමා..
මොනවත් වෙන්නෙ නැතිවෙයි නේද..බයේ බෑ ඕයි!![]()



අපරාදෙ බං අපි රැක්ක කුමර බඹසර
කමක් නෑ බං දිව්‍ය ලෝකෙ හරි අපායෙ හරි කෙල්ලො නැතුවයෑ.. සෙට් කරගන්නවනේ එහේ ගිහින්.. මම නම් එහේ ගියත් එළකිරි නම් එනවා.. 
පිස්සුවක් ඇතෑ බං.. බලමු 21 වෙනිදම..
මම නම් උදේ ඉඳන් එළකිරි එනවා..


පිස්සුවක් ඇතෑ බං.. බලමු 21 වෙනිදම..
මම නම් උදේ ඉඳන් එළකිරි එනවා..
මොනා උනත් 2012.12.21 ජීවිතයේ අමතක නොවෙන දවසක් වෙයි!තව දින 12 බං තියෙන්නෙ.![]()

ඔව් බං ඒක නම් ඇත්ත ඈ..කමක් නෑ බං දිව්‍ය ලෝකෙ හරි අපායෙ හරි කෙල්ලො නැතුවයෑ.. සෙට් කරගන්නවනේ එහේ ගිහින්.. මම නම් එහේ ගියත් එළකිරි නම් එනවා..