උඹ දන්නවනේ මට මෙ දවස් වල EXAM කියලා... 21 ත් එකක් තියෙනවා.. එදායින් පස්සේ සති 2ක් නිවාඩු නිසා එදාට හොදට.................. අනේ මන්දා කියන්නත් මොකක්ද වගේ..
උඹ දන්නවනේ මට මෙ දවස් වල EXAM කියලා... 21 ත් එකක් තියෙනවා.. එදායින් පස්සේ සති 2ක් නිවාඩු නිසා එදාට හොදට.................. අනේ මන්දා කියන්නත් මොකක්ද වගේ..

මගුලයි.... තවම ඒක තියනවද.....
![]()


hodata nidagannawa...


උන් නැත්තම් තමා බන් වැඩේමම නම් 18-19 වගේ හොද හෝටලයක ගිහින් නවතිනව. හොදට කනවා බොනවා ෆුල් ෆන් එක ගන්නව.. බිල එනකොට ලෝකේ නෑ නෙ



අදත් ගිහින් 5-10Gb ගස් වල යන ඒවා අරන් ආවා, 21 ට කලින් ඔක්කොම ටික බලල සතියක් පුරාවට හස්ත කර්මාන්තයේ යෙදෙන්න තමා බලාපොරොත්තුව 







මමනම් අනාගතේටත් එක්ක ඇති වෙන්න ලැස්තිවෙලා ඉන්නෙ දැන්,අදත් ගිහින් 5-10Gb ගස් වල යන ඒවා අරන් ආවා, 21 ට කලින් ඔක්කොම ටික බලල සතියක් පුරාවට හස්ත කර්මාන්තයේ යෙදෙන්න තමා බලාපොරොත්තුව
![]()
![]()
![]()


අනේ පුටේ මටත් මයින් වැල්ස් ටිකක් ක්ලෝන් දෙන්න බැරිද?![]()
හන්දිපත් රුදාවට ගාන තෙල් බෝතලයක් නොමිලේ 


ඔය දවස් ලං වෙනකොට බණක් භාවනාවක් කරලා යන තැනකට වැඩේ හදාගන්නවා
මම නම් 18-19 වගේ හොද හෝටලයක ගිහින් නවතිනව. හොදට කනවා බොනවා ෆුල් ෆන් එක ගන්නව.. බිල එනකොට ලෝකේ නෑ නෙ
අයියෝ සල්ලි......!!ගෙදරට වෙලා මොනාහරි උගස් තියල පනං හතරක් හොයාන.. හොදම බ්‍රෑන්ඩ් එකෙන් බෝතල් පහක් විතර ගෙනල්ල.. කොල්ලො සෙට් එකව අමතල.. නානවා..
![]()
