crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනා උනත් 2012.12.21 ජීවිතයේ අමතක නොවෙන දවසක් වෙයි!:rolleyes:
    අනිවාර්යෙන්ම.. :yes:

    ජීටී බායි ඹයා මලත් එලකිරිය ඩවුන් වෙන්න දෙන්න එපා
    අපි නන්නත්තාර වෙයි
    ඒක නම් ඇත්ත මචං.. ජීටී අයියා එහෙම කරන එකක් නෑ.. ලංකාවෙ ඉන්න කොල්ලො කෙල්ලොන්ට එයා ලොකු සේවයක් කරනව වගේම කීයක් හරි හොයාගන්නවත් ඇතිනේ.. ඒත් මම නම් හිතන්නෙ මේකෙ නඩත්තුවට ඊට එයා වියදමක් යනව ඇති..
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඹරියන්ගෙ ගෑනි ලස්සනද බං? :D

    අර අභ්‍යාවකාශෙට මැසේජ් ගහන දකුණු ඇමෙරිකානු ටෑන් සහිත උගත් බුද්ධිමත් කෙල්ල ද? :rofl: ආයෙත් අහලා...
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    අර අභ්‍යාවකාශෙට මැසේජ් ගහන දකුණු ඇමෙරිකානු ටෑන් සහිත උගත් බුද්ධිමත් කෙල්ල ද? :rofl: ආයෙත් අහලා...

    පොටෝ කෑල්ලක් එහෙම නැතෙයි?;);)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    මම නම් 18-19 වගේ හොද හෝටලයක ගිහින් නවතිනව. හොදට කනවා බොනවා ෆුල් ෆන් එක ගන්නව.. බිල එනකොට ලෝකේ නෑ නෙ
     
    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    චික් ලෝක විනාසේ දවසේ වත් බොන්න වෙන්නේ නෑ :no: පහුවෙනිදා පන්ති යන්න තියනවා.
    :(:(:(:frown::frown::frown::growl::growl::growl: :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චික් ලෝක විනාසේ දවසේ වත් බොන්න වෙන්නේ නෑ :no: පහුවෙනිදා පන්ති යන්න තියනවා.
    :(:(:(:frown::frown::frown::growl::growl::growl: :sorry:
    ithin pahu wenida panthi nee ne bunzzz :nerd::nerd::nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම නම් 18-19 වගේ හොද හෝටලයක ගිහින් නවතිනව. හොදට කනවා බොනවා ෆුල් ෆන් එක ගන්නව.. බිල එනකොට ලෝකේ නෑ නෙ
    winasa une nethnam eeth hoda hotel ekakin thama kanna wenne :yes::lol::lol::lol: