linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    මචංල.දැං ඉතිං 21 වෙනිද ලෝක විනාසෙ වෙනවලු නෙ.ඉතිං මොනවද එදාට උඹලයෙ ප්ලෑන්ස්.
    කියමඅකො බලන්න
    :D:D
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචංල.දැං ඉතිං 21 වෙනිද ලෝක විනාසෙ වෙනවලු නෙ.ඉතිං මොනවද එදාට උඹලයෙ ප්ලෑන්ස්.
    කියමඅකො බලන්න
    :D:D

    22 වෙනිදට ඔරියොන් ගෙ ගෙදර හොයාගෙන යන වැඩේ කතා කරගන්නෙ 21 :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගෙදරට වෙලා මොනාහරි උගස්‌ තියල පනං හතරක් හොයාන.. හොදම බ්‍රෑන්ඩ් එකෙන් බෝතල් පහක් විතර ගෙනල්ල.. කොල්ලො සෙට් එකව අමතල.. නානවා..
    :(
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    ගෙදරට වෙලා මොනාහරි උගස්‌ තියල පනං හතරක් හොයාන.. හොදම බ්‍රෑන්ඩ් එකෙන් බෝතල් පහක් විතර ගෙනල්ල.. කොල්ලො සෙට් එකව අමතල.. නානවා..
    :(

    මොනාද බං ඒ වගේ දවසකට ගැලපෙන බෑන්ඩ් එක?:cool:;);)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොනාද බං ඒ වගේ දවසකට ගැලපෙන බෑන්ඩ් එක?:cool:;);)

    බක්ක වොකාඩි :lol::lol: විස්ස ට්‍රිපක් යනව බං.. නුවර එලි..:sorry: කොහොමත් සිහියක් තියන එකක් නෑ.. විනාස උනොත් 22 දිහා sms එකක් කොටහන් මට :sorry::sorry:

    බෝතලයක් සැට් කොරන් කන පැලෙන්න බොනව..මොනවත් වෙන්නෙ නෑ බන් හැපි 2013 තමා!!!

    ඔව් බං..:lol: හැබැයි විසි එක මරු මරු ආතල් තියෙයි.. :lol:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    බෝතලයක් සැට් කොරන් කන පැලෙන්න බොනව..මොනවත් වෙන්නෙ නෑ බන් හැපි 2013 තමා!!!

    ඹව් නේ කුදාර වෙන්න ගැහුවට පස්සෙ මොනා වුනත් තේරෙන් නෑනෙ;);):D
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    බක්ක වොකාඩි :lol::lol: විස්ස ට්‍රිපක් යනව බං.. නුවර එලි..:sorry: කොහොමත් සිහියක් තියන එකක් නෑ.. විනාස උනොත් 22 දිහා sms එකක් කොටහන් මට :sorry::sorry:

    ඔව් බං..:lol: හැබැයි විසි එක මරු මරු ආතල් තියෙයි.. :lol:

    අහන්නමයි හිටියෙ.බකාඩියට ගැලපෙන සැන්ඩිය මොකක්ද?(ඹරිජිනල්):D:D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඹව් නේ කුදාර වෙන්න ගැහුවට පස්සෙ මොනා වුනත් තේරෙන් නෑනෙ;);):D
    බඩුමතමා!
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම විශේෂ දෙයක් නැහැ බං.. අනික මොකුත් කරල වැඩකුත් නැහැනේ මැරෙනව නම්.. රට වෙනුවෙන් යමක් කරල වැඩකුත් නෑ විනාස වෙන නිසා.. :D කාලා බීලා ජොලියෙ ඉන්න එක තමා.. :cool:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    එහෙම විශේෂ දෙයක් නැහැ බං.. අනික මොකුත් කරල වැඩකුත් නැහැනේ මැරෙනව නම්.. රට වෙනුවෙන් යමක් කරල වැඩකුත් නෑ විනාස වෙන නිසා.. :D කාලා බීලා ජොලියෙ ඉන්න එක තමා.. :cool:

    අපරාදෙ බං අපි රැක්ක කුමර බඹසර
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපරාදෙ බං අපි රැක්ක කුමර බඹසර
    ඔව් බං ඒක නම් ඇත්ත ඈ.. :( කමක් නෑ බං දිව්‍ය ලෝකෙ හරි අපායෙ හරි කෙල්ලො නැතුවයෑ.. සෙට් කරගන්නවනේ එහේ ගිහින්.. මම නම් එහේ ගියත් එළකිරි නම් එනවා.. :lol:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    :lol::lol:
    පිස්සුවක් ඇතෑ බං.. බලමු 21 වෙනිදම..
    මම නම් උදේ ඉඳන් එළකිරි එනවා..
    :cool:

    ජීටී අයිය මොනා කරයිද දන්නෑ(සර්වර් එක බේර ගන්න):):yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol:
    පිස්සුවක් ඇතෑ බං.. බලමු 21 වෙනිදම..
    මම නම් උදේ ඉඳන් එළකිරි එනවා..
    :cool:

    තව දින 12 බං තියෙන්නෙ.:sorry::sorry::confused:
    මොනා උනත් 2012.12.21 ජීවිතයේ අමතක නොවෙන දවසක් වෙයි!:rolleyes:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    ඔව් බං ඒක නම් ඇත්ත ඈ.. :( කමක් නෑ බං දිව්‍ය ලෝකෙ හරි අපායෙ හරි කෙල්ලො නැතුවයෑ.. සෙට් කරගන්නවනේ එහේ ගිහින්.. මම නම් එහේ ගියත් එළකිරි නම් එනවා.. :lol:

    ජීටී බායි ඹයා මලත් එලකිරිය ඩවුන් වෙන්න දෙන්න එපා
    අපි නන්නත්තාර වෙයි