Folder delete help

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මගෙ ඩෙස්ක්ටොප් එකෙ ෆෝල්ඩර්ස් කීපයක් තියෙනව මම කලින් ක්‍රියෙට් කරපු ඒව වගයක්, දැන් එවා අතුලෙත් මුකුත් නෑ. ඒත් දැන් ඒව ඩිලීට් කරන්න බෑනෙ. :oo::oo::oo:ඩෙල් කරහම මුකුත් මෙසේජ් එකක් එන්නේ.බ්ට් ඩිලීට් වෙන්නේ :eek: ඒව ඩිලීට් කරන්න හෙල්ප් එකක් දෙන්නකො.ටෑන්ක්zzz :)
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thx a lot machanala okkolatama man ara soft eka use karala balannai yanne :D sry for the delay