මචන්ලා මගෙ ඩෙස්ක්ටොප් එකෙ ෆෝල්ඩර්ස් කීපයක් තියෙනව මම කලින් ක්රියෙට් කරපු ඒව වගයක්, දැන් එවා අතුලෙත් මුකුත් නෑ. ඒත් දැන් ඒව ඩිලීට් කරන්න බෑනෙ. 

ඩෙල් කරහම මුකුත් මෙසේජ් එකක් එන්නේ.බ්ට් ඩිලීට් වෙන්නේ
ඒව ඩිලීට් කරන්න හෙල්ප් එකක් දෙන්නකො.ටෑන්ක්zzz 

ඩෙල් කරහම මුකුත් මෙසේජ් එකක් එන්නේ.බ්ට් ඩිලීට් වෙන්නේ
ඒව ඩිලීට් කරන්න හෙල්ප් එකක් දෙන්නකො.ටෑන්ක්zzz 
Last edited: