මොනා උනත් 2012.12.21 ජීවිතයේ අමතක නොවෙන දවසක් වෙයි!![]()
අනිවාර්යෙන්ම.. 

ජීටී බායි ඹයා මලත් එලකිරිය ඩවුන් වෙන්න දෙන්න එපා
අපි නන්නත්තාර වෙයි
ඒක නම් ඇත්ත මචං.. ජීටී අයියා එහෙම කරන එකක් නෑ.. ලංකාවෙ ඉන්න කොල්ලො කෙල්ලොන්ට එයා ලොකු සේවයක් කරනව වගේම කීයක් හරි හොයාගන්නවත් ඇතිනේ.. ඒත් මම නම් හිතන්නෙ මේකෙ නඩත්තුවට ඊට එයා වියදමක් යනව ඇති..

ආයෙත් අහලා...


පහුවෙනිදා පන්ති යන්න තියනවා. 




