EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :(:( ආස්චර්යයේ පොලිය ගෙවමු මැරෙනකම්...... :(

    පොලිසිය ගාව, CIB එක ඉස්සරහා පාරේ බං..... හෝලික්‍රොස් එක ගාව කළ‍යාණි මාවත......

    ඊයේ තෝ කලින් ආවා නම්, කී බෝඩ් එකම දාලා දෙනවනේ අනාතයා..... ආයේ ඉතින් වෙලාවක් සෙට් වෙනකම් මුකුත් කරන්න වෙන්නේ නම් නෑ පුතෝ......!! :no:
    අහ්..CIB එක ගාව විජය පාරේ...:):)
    අපරාදේ..:( හරි ඉතින් කී බෝඩ් එකම දාන්න මගේ කීබෝර්ඩ් එකත් අවුලක් නෑනේ...:cool::cool:
    ඒක නිසා අර කී එකට සෙට් වෙන චූටි ප්ලාස්ටික් කෑල්ල සහ අර රතු පාට කෑල්ල ලැබුනොත් ඇති...;);)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹේ මොබිටෙල් එක චාරයක් නෑ කියනවනේ........:eek:;)
    මචන් දවස් දෙකක්ම ළඟ, ළඟ නයිට් කල නිසා හවස පොඩ්ඩක් නිදාගත්තා, එවෙලේ උඹ අරන් තිබුනේ.....:sorry::sorry:
    නයිට් එකෙත් නිදියල තවත් නිදා ගත්තද...:eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: ae moko...oka sure ekata lindakata watila athi

    :frown: හිටපන් තව පොඩ්ඩකින් ලිදකට වැටෙන එකාව මම පෙන්වන්නම්......!! :yes: :growl:

    wbc57a.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Loka winase :(
    උඹල දෙන්න (අමුඩේ + පු*) අද සෙට් වෙන නිසාද.....:lol:
    දෙන්න එකතු උනොත් කොහොමත් ලෝකවිනසේ තමා....:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්..CIB එක ගාව විජය පාරේ...:):)
    අපරාදේ..:( හරි ඉතින් කී බෝඩ් එකම දාන්න මගේ කීබෝර්ඩ් එකත් අවුලක් නෑනේ...:cool::cool:
    ඒක නිසා අර කී එකට සෙට් වෙන චූටි ප්ලාස්ටික් කෑල්ල සහ අර රතු පාට කෑල්ල ලැබුනොත් ඇති...;);)

    Kadichcha lap walata keys dala apita bassawannada yanne ? :eek:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: හිටපන් තව පොඩ්ඩකින් ලිදකට වැටෙන එකාව මම පෙන්වන්නම්......!! :yes: :growl:

    wbc57a.jpg
    ??
    මේ උඹ හැම දාම බදාගෙන නිදාගන්න ටෙඩියාද ? :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1489118

    රත්නෙ මාමාගෙ පරණ ත්‍රෙඩ් එකක් දැක්කා...:eek:

    :rofl: :P

    Apita Loku seen dammata muth Business ekak denawanam onama sakkiliyekuta namenawa
    balapanko muge thiyena adilla
    Dan kiyayi mama uta dunne kindiyata kiyala LOL
    http://www.elakiri.com/forum/showpost.php?p=13607889&postcount=1618

    :shocked: යකෝ මම ඌට රෙප් දුන්නේ නෑ..... කිව්වා විතරයි...... :rofl: :P :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය හතරම එකට කැරකෙනවා නේද, එහෙමනම් අවුලක් නෑ....:oo::baffled::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ මොබිටෙල් එක චාරයක් නෑ කියනවනේ........:eek:;)
    මචන් දවස් දෙකක්ම ළඟ, ළඟ නයිට් කල නිසා හවස පොඩ්ඩක් නිදාගත්තා, එවෙලේ උඹ අරන් තිබුනේ.....:sorry::sorry:

    :shocked: බැටරි බැහැලා බං.... කෝල් කරේ සංකපාලයා ගැන කියන්න..... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: බැටරි බැහැලා බං.... කෝල් කරේ සංකපාලයා ගැන කියන්න..... :yes:
    ආයෙත් නැවැත්තුව කියල මම ටිකකට කලින් දැනගත්තේ, එවෙලේ කෝල් කරන්න තිබුනේ....
    දැන් ගෙදර ඇවිත් නේද....:)
    උදේ මම ගන්නම්, සන්කපලයාගේ නොම්බරේ ගන්නත් එක්ක...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Loka winase :(


    :frown::growl: ලෝක විනාසේ කෙසේ වෙතත්, උඹට වෙනම විනාසයක් වෙනවා මෙන්න මේක කොහේ හරි පැටලිච්ච වෙලාවට නම් අංකල්.......!! :frown:

    fdcbvq.jpg


    9zoh9j.jpg


    මම දන්නවා උඹට මාව කන්න තරහා බව දැන්.... :rofl: :P ඒ උනාට ඔය පොඩි පොඩි ලෙඩ හදා ගනින් බං...... නැත්නම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ..... :no: උඹට ඕවා හදන්න වෙලාවක් නැත්නම් ඉරිදා දවසට ගෙනත් දීපන්, මම අපේ ගැරේජ් එකට දාලා හදන්නම්...... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Eka rodayai ban wenas..aruta pissu :dull: mata thiyena widihata thamai oys wahane gatte :(
    මගෙත් දැන් එකේ එක පැත්තක විතරයි රීම් කප් තියෙන්නේ.....:lol:
    අනිත් පැත්ත හෙළුවෙන් වගේ...:eek:
    ටික ටික හදාගන්නවා මචන්.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්..CIB එක ගාව විජය පාරේ...:):)
    අපරාදේ..:( හරි ඉතින් කී බෝඩ් එකම දාන්න මගේ කීබෝර්ඩ් එකත් අවුලක් නෑනේ...:cool::cool:
    ඒක නිසා අර කී එකට සෙට් වෙන චූටි ප්ලාස්ටික් කෑල්ල සහ අර රතු පාට කෑල්ල ලැබුනොත් ඇති...;);)

    :frown: :growl: යකෝ ඒ චූටි ප්ලාස්ටික් කෑල්ල ගලවන්න බෑ බං...... :no: රතු පාට එක නම් පුලුවන් වෙයි..... :yes: උඹට මම KB එකම දාලා දෙන්නම්.... හැබැයි ඉතින් ටික දවසක් ඕනා මට...... ;)
     
    Status
    Not open for further replies.