සොකපාලයාගෙ තත්වෙ කවුරුවත් දන්නවාද ?
සංකපාලයා ටිකට් කපාගෙන ගෙදර ගිහින්...... 
සොකපාලයාගෙ තත්වෙ කවුරුවත් දන්නවාද ?
සංකපාලයා ටිකට් කපාගෙන ගෙදර ගිහින්...... 
අහ්..CIB එක ගාව විජය පාරේ...ආස්චර්යයේ පොලිය ගෙවමු මැරෙනකම්......
![]()
පොලිසිය ගාව, CIB එක ඉස්සරහා පාරේ බං..... හෝලික්‍රොස් එක ගාව කළයාණි මාවත......
ඊයේ තෝ කලින් ආවා නම්, කී බෝඩ් එකම දාලා දෙනවනේ අනාතයා..... ආයේ ඉතින් වෙලාවක් සෙට් වෙනකම් මුකුත් කරන්න වෙන්නේ නම් නෑ පුතෝ......!!![]()


හරි ඉතින් කී බෝඩ් එකම දාන්න මගේ කීබෝර්ඩ් එකත් අවුලක් නෑනේ...



නයිට් එකෙත් නිදියල තවත් නිදා ගත්තද...උඹේ මොබිටෙල් එක චාරයක් නෑ කියනවනේ........
මචන් දවස් දෙකක්ම ළඟ, ළඟ නයිට් කල නිසා හවස පොඩ්ඩක් නිදාගත්තා, එවෙලේ උඹ අරන් තිබුනේ.....![]()


ae moko...oka sure ekata lindakata watila athi
හිටපන් තව පොඩ්ඩකින් ලිදකට වැටෙන එකාව මම පෙන්වන්නම්......!!
උඹල දෙන්න (අමුඩේ + පු*) අද සෙට් වෙන නිසාද.....Loka winase![]()


අහ්..CIB එක ගාව විජය පාරේ...
අපරාදේ..හරි ඉතින් කී බෝඩ් එකම දාන්න මගේ කීබෝර්ඩ් එකත් අවුලක් නෑනේ...
ඒක නිසා අර කී එකට සෙට් වෙන චූටි ප්ලාස්ටික් කෑල්ල සහ අර රතු පාට කෑල්ල ලැබුනොත් ඇති...![]()

??හිටපන් තව පොඩ්ඩකින් ලිදකට වැටෙන එකාව මම පෙන්වන්නම්......!!
![]()
![]()
![]()

Yako muta jambu gshak wath set welada ?![]()
මට අද සෙට් උනා &*^@*&(@%* මට එනවා කියන්න දේවල්......

??
මේ උඹ හැම දාම බදාගෙන නිදාගන්න ටෙඩියාද ?![]()

Apita Loku seen dammata muth Business ekak denawanam onama sakkiliyekuta namenawa
balapanko muge thiyena adilla
Dan kiyayi mama uta dunne kindiyata kiyala LOL
http://www.elakiri.com/forum/showpost.php?p=13607889&postcount=1618
යකෝ මම ඌට රෙප් දුන්නේ නෑ..... කිව්වා විතරයි......

උඹේ මොබිටෙල් එක චාරයක් නෑ කියනවනේ........
මචන් දවස් දෙකක්ම ළඟ, ළඟ නයිට් කල නිසා හවස පොඩ්ඩක් නිදාගත්තා, එවෙලේ උඹ අරන් තිබුනේ.....![]()
බැටරි බැහැලා බං.... කෝල් කරේ සංකපාලයා ගැන කියන්න..... 
ඔය හතරම එකට කැරකෙනවා නේද, එහෙමනම් අවුලක් නෑ....![]()
mata thiyena widihata thamai oya wahane gatte 
ආයෙත් නැවැත්තුව කියල මම ටිකකට කලින් දැනගත්තේ, එවෙලේ කෝල් කරන්න තිබුනේ....බැටරි බැහැලා බං.... කෝල් කරේ සංකපාලයා ගැන කියන්න.....
![]()

Loka winase![]()

ලෝක විනාසේ කෙසේ වෙතත්, උඹට වෙනම විනාසයක් වෙනවා මෙන්න මේක කොහේ හරි පැටලිච්ච වෙලාවට නම් අංකල්.......!!
ඒ උනාට ඔය පොඩි පොඩි ලෙඩ හදා ගනින් බං...... නැත්නම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.....
උඹට ඕවා හදන්න වෙලාවක් නැත්නම් ඉරිදා දවසට ගෙනත් දීපන්, මම අපේ ගැරේජ් එකට දාලා හදන්නම්...... 
මගෙත් දැන් එකේ එක පැත්තක විතරයි රීම් කප් තියෙන්නේ.....Eka rodayai ban wenas..aruta pissumata thiyena widihata thamai oys wahane gatte
![]()


අහ්..CIB එක ගාව විජය පාරේ...
අපරාදේ..හරි ඉතින් කී බෝඩ් එකම දාන්න මගේ කීබෝර්ඩ් එකත් අවුලක් නෑනේ...
ඒක නිසා අර කී එකට සෙට් වෙන චූටි ප්ලාස්ටික් කෑල්ල සහ අර රතු පාට කෑල්ල ලැබුනොත් ඇති...![]()
යකෝ ඒ චූටි ප්ලාස්ටික් කෑල්ල ගලවන්න බෑ බං......
රතු පාට එක නම් පුලුවන් වෙයි.....
උඹට මම KB එකම දාලා දෙන්නම්.... හැබැයි ඉතින් ටික දවසක් ඕනා මට...... 