පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ ත්‍රෙඩ් වලට ආපු හුඟක් කෙල්ලො ඒලියන්ස්ලා ඇබ්ඩක්ට් කරගෙන ගියා.
    මචං මම මේ සිරාවටම අහන්නෙ.. පිටසක්වල කෙල්ලො ලංකාවෙ ඉන්න අය වගේද නැත්නම් ඊට වඩා වෙනස්ද..? :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සමහර කෙල්ලො තරහ ගියාමනේ ලස්සන.ඒ වගේ කෙනෙක් වෙන්න ඇති.

    උඹ බනීටත් පැනි හලනවා නේහ්.... :growl::P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචං මම මේ සිරාවටම අහන්නෙ.. පිටසක්වල කෙල්ලො ලංකාවෙ ඉන්න අය වගේද නැත්නම් ඊට වඩා වෙනස්ද..? :yes:

    watch this please @ 1.40 mins
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    :shocked::eek:

    පවු යකූ.......!! :growl:

    ඔන්න මං ඉස්ටා ලීඩර් කියලා බලන්නෑ,ජාතිය අමතන්න කලින් සචීව හොයා දියං!:growl::(
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked::eek:

    පවු යකූ.......!! :growl:

    ඔන්න මං ඉස්ටා ලීඩර් කියලා බලන්නෑ,ජාතිය අමතන්න කලින් සචීව හොයා දියං!:growl::(
    පැහරගෙන ගියාට පස්සේ එයාල එහේ තියෙන සැප සහ පහසුකම් නිසා ආපහු එන්න කැමති නෑ.ඒක නිසා අපි අකමැත්තෙන් ගෙනල්ල දාන්නෙත් නෑ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පැහරගෙන ගියාට පස්සේ එයාල එහේ තියෙන සැප සහ පහසුකම් නිසා ආපහු එන්න කැමති නෑ.ඒක නිසා අපි අකමැත්තෙන් ගෙනල්ල දාන්නෙත් නෑ.

    ආහ්හ්.. :eek: ඒකත් ඒමද :(
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,761
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    21 වෙනිදා පිටසක්වල ජීවීන් එන්නෑ..
    ඊට පස්සෙ ඔරියන් තුමත් එළකිරි එන්නෑ..

    funny-date-girl-guy-true-story-meme.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,761
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    pissek. man dakka moooma muge fake ekakin kiyala thiyenwa spam check moowa bera gaththa kiyala. oya gobba thread eka damme meh year eke Jan 1 or dec 31 alutha hadapu fake ekakin. dath kimbulath ekka thibuna paraka konthara walata uge business ekatai utai mada gahanna gihin thama Rangayya muge thread eka dapu account eka ban kare. moo fake pappek. me thread eketh mul posts bahuthara dala thiyenne mugema accounts walin.
    :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,107
    86,301
    113
    ආශ්චර්යමත් රටක
    අද ඉඳන් හරියටම දවස් 14යි තියෙන්නේ.මම නැවතත් ඉතාම වගකීමෙන් කියනවා පිටසක්වල ජීවීන් ඉදිරි සති දෙක ඇතුලත පෘථිවිය අනිවාර්යෙන්ම ආක්‍රමනය කරනවා.ඒ විතරක් නෙවෙයි ඉතාම තීරණාත්මක සති දෙකක ඔබලා ඉන්නේ.

    අනේ බන් මට තාම කෙල්ලෙක් වත් නෑ.. :(:( උබට බැරිද මචන් පොඩ්ඩක් පෘතුවි ආක්‍රමනය postpone කරන්න.. :sorry::sorry::sorry:
     
    elakiriz20

    Member
    Dec 9, 2012
    4
    1
    0
    pissek. man dakka moooma muge fake ekakin kiyala thiyenwa spam check moowa bera gaththa kiyala. oya gobba thread eka damme meh year eke Jan 1 or dec 31 alutha hadapu fake ekakin. dath kimbulath ekka thibuna paraka konthara walata uge business ekatai utai mada gahanna gihin thama Rangayya muge thread eka dapu account eka ban kare. moo fake pappek. me thread eketh mul posts bahuthara dala thiyenne mugema accounts walin.
    ai pako umba adminda? 1/admin? vennath athi.unta tharam fake katavath ne.
    mekath close karannada yanne? :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,107
    86,301
    113
    ආශ්චර්යමත් රටක
    මට කැෆේ එකක් ඕනී නෑ.මේ මෝඩයෝ මගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා.උන් බය වෙන්න ඇති අන්තිම කාලේ ලක්ෂයක විතර හිට්ස් ඒවී කියලා.:lol:

    ඉතින් ඔබතුමාට close කරපු thread එක ආපහු open කරන එක ගේමක් නෑනෙ..සුටුස් ගාල ඇහිපිය ගහල කරතහැකිනේ.. :eek::):):yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව දවස් 11කින් පිටසක්වල ජීවීන් සියලූම ලෝකයේ රටවල් ඔවුන්ගේ යටතට ගන්නවා.ඒ වගේම ඉතාම හිතකර වෙනස්කම් අපි පෘථිවිය මත ඇති කරනවා.ඒ විතරක් නෙවෙයි මේ සූරය මණඩලයේ ස්ටාර් ලීඩර් වශයෙන් මම සියලූම ලෝක ජනතාවට එක සමාන පුරවැසියන් බවට පත් කරමින් සියලූම විෂමතා සැනෙකින් ඉවත් කරනවා.
     
    Last edited: