මගේ ත්‍රෙඩ් වලට ආපු හුඟක් කෙල්ලො ඒලියන්ස්ලා ඇබ්ඩක්ට් කරගෙන ගියා.
කෝ බං සචී???


මගේ ත්‍රෙඩ් වලට ආපු හුඟක් කෙල්ලො ඒලියන්ස්ලා ඇබ්ඩක්ට් කරගෙන ගියා.


මගේ ත්‍රෙඩ් වලට ආපු හුඟක් කෙල්ලො ඒලියන්ස්ලා ඇබ්ඩක්ට් කරගෙන ගියා.

සමහර කෙල්ලො තරහ ගියාමනේ ලස්සන.ඒ වගේ කෙනෙක් වෙන්න ඇති.


sirawataමගේ ත්‍රෙඩ් වලට ආපු හුඟක් කෙල්ලො ඒලියන්ස්ලා ඇබ්ඩක්ට් කරගෙන ගියා.


ube thread tika balanna oona welaawaka hemeeta..
uba "Parkour" gana thread 1k daala thiyedha?![]()

ow ow parkour ganath damma
parkour,muay thai,slat,capoeira bara thogayuk damma ban
සමහර කෙල්ලො තරහ ගියාමනේ ලස්සන.ඒ වගේ කෙනෙක් වෙන්න ඇති.


මචං මම මේ සිරාවටම අහන්නෙ.. පිටසක්වල කෙල්ලො ලංකාවෙ ඉන්න අය වගේද නැත්නම් ඊට වඩා වෙනස්ද..?




පැහරගෙන ගියාට පස්සේ එයාල එහේ තියෙන සැප සහ පහසුකම් නිසා ආපහු එන්න කැමති නෑ.ඒක නිසා අපි අකමැත්තෙන් ගෙනල්ල දාන්නෙත් නෑ.
පවු යකූ.......!!![]()
ඔන්න මං ඉස්ටා ලීඩර් කියලා බලන්නෑ,ජාතිය අමතන්න කලින් සචීව හොයා දියං!![]()
පැහරගෙන ගියාට පස්සේ එයාල එහේ තියෙන සැප සහ පහසුකම් නිසා ආපහු එන්න කැමති නෑ.ඒක නිසා අපි අකමැත්තෙන් ගෙනල්ල දාන්නෙත් නෑ.
ඒකත් ඒමද 
21 වෙනිදා පිටසක්වල ජීවීන් එන්නෑ..
ඊට පස්සෙ ඔරියන් තුමත් එළකිරි එන්නෑ..
pissek. man dakka moooma muge fake ekakin kiyala thiyenwa spam check moowa bera gaththa kiyala. oya gobba thread eka damme meh year eke Jan 1 or dec 31 alutha hadapu fake ekakin. dath kimbulath ekka thibuna paraka konthara walata uge business ekatai utai mada gahanna gihin thama Rangayya muge thread eka dapu account eka ban kare. moo fake pappek. me thread eketh mul posts bahuthara dala thiyenne mugema accounts walin.

තොට කේපු ඉඳන් පිස්සු!මගේ ත්‍රෙඩ් වලට ආපු හුඟක් කෙල්ලො ඒලියන්ස්ලා ඇබ්ඩක්ට් කරගෙන ගියා.

අද ඉඳන් හරියටම දවස් 14යි තියෙන්නේ.මම නැවතත් ඉතාම වගකීමෙන් කියනවා පිටසක්වල ජීවීන් ඉදිරි සති දෙක ඇතුලත පෘථිවිය අනිවාර්යෙන්ම ආක්‍රමනය කරනවා.ඒ විතරක් නෙවෙයි ඉතාම තීරණාත්මක සති දෙකක ඔබලා ඉන්නේ.

උබට බැරිද මචන් පොඩ්ඩක් පෘතුවි ආක්‍රමනය postpone කරන්න.. 


ai pako umba adminda? 1/admin? vennath athi.unta tharam fake katavath ne.pissek. man dakka moooma muge fake ekakin kiyala thiyenwa spam check moowa bera gaththa kiyala. oya gobba thread eka damme meh year eke Jan 1 or dec 31 alutha hadapu fake ekakin. dath kimbulath ekka thibuna paraka konthara walata uge business ekatai utai mada gahanna gihin thama Rangayya muge thread eka dapu account eka ban kare. moo fake pappek. me thread eketh mul posts bahuthara dala thiyenne mugema accounts walin.

kellek dagannawa kiyanne loka winase wage thamaඅනේ බන් මට තාම කෙල්ලෙක් වත් නෑ..උබට බැරිද මචන් පොඩ්ඩක් පෘතුවි ආක්‍රමනය postpone කරන්න..
![]()

මට කැෆේ එකක් ඕනී නෑ.මේ මෝඩයෝ මගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා.උන් බය වෙන්න ඇති අන්තිම කාලේ ලක්ෂයක විතර හිට්ස් ඒවී කියලා.![]()




kellek dagannawa kiyanne loka winase wage thama![]()

ee unata daagannamane hitenne.. 

