Quantity_Surveyor_Elakiri_Group...

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    onna mamath set una

    im in DXB

    Ah wel com bro...niyamai...adagena yamu tread eka ok....
    3d-ok2.gif
     
    Last edited:

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Godak Sathutui me wage deyak patan gatta ekakata....

    Mamath QS widiyata wada karanawa....;)

    Ena Problem Metana kata karana eka godak watinawa....:confused:

    Ahanna oni deyak tiyanawa nam QS sambandawa magen ahanna...mama Danna widiyata kiyala dennam....:yes:

    Niyamai machan math bala poroththu une oya tikamai kattiyagenma..ape danuma api beda gamu meke.....thank you wewa....
    likepng.png
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    දඩබ්බරයා;14018202 said:
    QC nam Dan na;);) Macho QS course thiyenawa Tec eke...NCT dan habai NCT walata kelawanna yana kathawak aranchi kattiya na kiyala...api dan set wenna hadanne advertise valata ekata...A/L nathiwa karanna puluwan ban...habai maths side thiyena kenata lesi goda da ganna....anith euntath bari na...

    mama maths kare mchng...mata aya karanna hithenne na bn al..wena monahari deyak igenna ganna kiyala baluwe...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බම්ප් තමයි මචන්.
    මම නම් qs කෙනෙක් නෙවෙයි. නමුත් අපේ cousin කෙනෙක් qs කරා. දැන් මිනිහා හෙනට හම්බ කරනවා. මේක හොඳට හම්බ කරන්න පුලුවන් රස්සාවක්
    ලංකාවේ university වලත් qs degree තියෙනවා නේද ?
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    බම්ප් තමයි මචන්.
    මම නම් qs කෙනෙක් නෙවෙයි. නමුත් අපේ cousin කෙනෙක් qs කරා. දැන් මිනිහා හෙනට හම්බ කරනවා. මේක හොඳට හම්බ කරන්න පුලුවන් රස්සාවක්
    ලංකාවේ university වලත් qs degree තියෙනවා නේද ?

    Ow machan Moratuwe thiyenawa Bsc eka...Hoda Course ekak...Rassawa hoda rassawak thama hariyata aramba karoth...hoda padi machan...thankx machan comment ekata....
    3d-ok2.gif
     

    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    I did a HND in QS, But didnt get a better job.I am looking forward to work freelance Pls contact me if you have any opportunities.
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    I did a HND in QS, But didnt get a better job.I am looking forward to work freelance Pls contact me if you have any opportunities.

    හරි මචන් අපි බලමු......ට්‍රේඅඩ් එකේ ඉන්න කට්ටිය උදව් කරයි ...මාත් මේ දවස් වල එකක් හොයනවා....උබේ experience කොහමද.....කොහේ හරි වැඩද දැන්......
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    mama maths kare mchng...mata aya karanna hithenne na bn al..wena monahari deyak igenna ganna kiyala baluwe...

    ගණන් වැඩිය ගැ බුරට යන්නේ නැ බන්.....උබ ගණන් කරපු එකෙක්නම් ඉතින් අයේ මහලොකු දෙයක් නෑ ....එත් ඉතින් ඉක්මනින් නිවැරදි සුළු කිරීම් තම ඕනේ.....ඔබ කරපන් මන් කියන්නේ....අනාගතේ වරදින් නෑ හරියට කර ගත්තොත්.........