මට ඉතින් කාලෙක ඉඳන් ගේම් ගහන පිස්සුවක් තිබුනා..
තාමත් තියෙනවා.
මේ මන් ලග දැනට තියෙන ගේම් ටිකක්..තව තිබුනා,එක එකා අරන් ගිහාම ඉතින් ආයෙ හම්බෙන්නෑ.....
තව උබලා දන්න සුපිරි ගේම් තියෙනවනම් පොඩ්ඩක් ඒ ගැනත් කියලා යන්න ඈ...
තාමත් තියෙනවා.
තව උබලා දන්න සුපිරි ගේම් තියෙනවනම් පොඩ්ඩක් ඒ ගැනත් කියලා යන්න ඈ...
one of my favourite