EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උගෙ ත්රෙඩ් එක ලිඳට ගිය දෙන්, තොට කොහොමද කියපිය. රත්නෙ අන්තිමට කිව්වෙ උඹට කොලෙස්ට්රෝල් වැඩියිලු, ඉනජෙක්ශන් ගැහුවලු..

    ewa mewa wedi wela ban.. doc: nam kiwwe stress ekatat owa wedi wenawa kiyala... school yana dawas wala oya seen ekak tibba eth eka ehemama neti una

    ane manda itin owa...
    dan hodai tikak :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: ලෝක විනාසේ කෙසේ වෙතත්, උඹට වෙනම විනාසයක් වෙනවා මෙන්න මේක කොහේ හරි පැටලිච්ච වෙලාවට නම් අංකල්.......!! :frown:

    මම දන්නවා උඹට මාව කන්න තරහා බව දැන්.... :rofl: :P ඒ උනාට ඔය පොඩි පොඩි ලෙඩ හදා ගනින් බං...... නැත්නම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ..... :no: උඹට ඕවා හදන්න වෙලාවක් නැත්නම් ඉරිදා දවසට ගෙනත් දීපන්, මම අපේ ගැරේජ් එකට දාලා හදන්නම්...... :yes:
    :lol::shocked::shocked: ara left right maru una ekagen da ? :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අනුන්ට කපපු ලිදේ මාවම වැටෙන්නද යන්නේ....... :growl::frown::sorry:
    ඕක ඉතිං අමුතුවෙං වැටෙන්න දෙයක් යෑ
    අර තරියා කිව්වා වගේ එක පාර ඇවිදින්නෙ නෑ නෙහ්...
    බඩ ගගා ගිහිං ඌත් කවදා හරි අන්රෙජිස්ටර් වෑන් එකක් ගත්තම හරි :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ ලැප් කන්නා මහ ලොකුවට කිය කිය උන්නා අද තරියා ලිදේ කියලා...
    කෝ ඉතිං... :lol::lol:
    ඔය තියෙන්නෙ ශෝක් එකට වෑන් එක...
    පිටිපස්සෙ එක රෝදෙක ඇන තව්වක් අඩු උනාට...
    යටින් පොඩි බ්‍රැකට් කෑල්ලක් එල්ලුනාට වාහනේ දුවනවනෙ පුතේ...
    ඕවා ටික හදාගන්න 5000ක් යයි...
    ආ කන්නාඩි ය... ඕක දාන්න රීකන්ඩිශන්ම 2200 :yes::yes:

    ඩිපරන්සල් එකක්ම තිබ්බත් ඕකෙ ඩිපරන්සල් එකක් හොයා ගත්තැහැකි ලාබෙට....
    මං හිතන්නෙ ඔය බොංගො එක හරියටම හරි ලොරියෙ පළලමයි.. ඒක වාසියි...

    රිම් පිටින් එන ඒවත් තියෙනවා :yes: මහ ලොකු ලක්ස ගනං යන්නෙ නෑ ඔය ලෙඩ හදා ගන්න.. අනික දැං ඔය වාහනේ හෙන මාකට් නිසා අළුත් එකකට යන් නැතුව ඕකම හදලා තියා ගත්තා නං හරි....

    ලස්සන ටෙඩිබෙයාර්... මාත් බස් එකට එකෙක් එල්ලන්න ඕනෙ..
    9.gif
    රත්නෙ උඹත් ලේලන්ඩ් වල එල්ලපං :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වාහනේ රිම් එකක් මාරු උනාම අවසානෙලු.. :baffled:

    ඒ වුනාට රත්නේ දුන්නු ටෝක් එකේ හැටියට මෙහෙම අවසානයක් නෙවෙයිනේ තියෙන්න ඕනේ....... :lol:

    ඉතිං කොහොමෙයි ජිවිතේ..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වුනාට රත්නේ දුන්නු ටෝක් එකේ හැටියට මෙහෙම අවසානයක් නෙවෙයිනේ තියෙන්න ඕනේ....... :lol:

    ඉතිං කොහොමෙයි ජිවිතේ..?
    යකෝ බාසා එන්ජින් ගලවනවා බලං හිටිය ඒක කරට අරං තමාට එන්ජින් හදන්න පුලුවං කියපු එකෙක් ඔය ටෝක දෙනකොටම දන්නවා විනාස වෙනවා කිව්වට පතුරක් වත් යන්නෙ නෑ කියලා :lol:
     
    Status
    Not open for further replies.