EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ බාසා එන්ජින් ගලවනවා බලං හිටිය ඒක කරට අරං තමාට එන්ජින් හදන්න පුලුවං කියපු එකෙක් ඔය ටෝක දෙනකොටම දන්නවා විනාස වෙනවා කිව්වට පතුරක් වත් යන්නෙ නෑ කියලා :lol:

    Breadටෝක්.......... :lol::lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා ලංකාවේ අයින්ස්ටයින් වෙන්න හදන්නේ tvp හදන්න සමීකරණයක් හොයාගෙන....... :lol::lol::lol::lol:
    ඔය මගේ ටැග් එකක් නෙමෙයි. අද උදේ තමයි මාත් ඕක දැක්කෙ.. :eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    99.9% ශුවර් ඕක ගහමුල ඉන්න එකාගෙ ටැග් එකක්.. :P
    මේ මේ මම ඕව ට ගාව ගන්නවා නෙවෙයි ඉස්කෝලෙත් ගණන් ගොඩ දාගත්තේ බොහොම අමාරුවෙන් හරිද :frown:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඉතිං අමුතුවෙං වැටෙන්න දෙයක් යෑ
    අර තරියා කිව්වා වගේ එක පාර ඇවිදින්නෙ නෑ නෙහ්...
    බඩ ගගා ගිහිං ඌත් කවදා හරි අන්රෙජිස්ටර් වෑන් එකක් ගත්තම හරි :yes::D

    :shocked::frown::growl:

    :D:yes: ඌ AC තියෙන වෑන් එකක් ගත්තහම, මම තමා මුල්ම දවසේ වැඩ කරන්නේ ඒකේ.... :yes:
     
    Status
    Not open for further replies.