EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනාතයිනි, තොපි මේ ත්‍රෙඩ් එක කාලා තියාපියව්..... මම පොඩි ෆීල්ඩ් විසිට් එකක් දාලා එන්නම් බස් පැත්තේ......!! :D ;)
     
    kingdewi

    Well-known member
  • අනාතයිනි, තොපි මේ ත්‍රෙඩ් එක කාලා තියාපියව්..... මම පොඩි ෆීල්ඩ් විසිට් එකක් දාලා එන්නම් බස් පැත්තේ......!! :D ;)

    තොට මොන ෆීල්ඩ් විසිට්ද බොල ..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.elakiri.com/forum/member.php?u=312790

    මූ කෝ....?? ගිය මාසේ 24 වෙනිදායින් පස්සේ පේන්න වත් නෑ......!! :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනාතයිනි, තොපි මේ ත්‍රෙඩ් එක කාලා තියාපියව්..... මම පොඩි ෆීල්ඩ් විසිට් එකක් දාලා එන්නම් බස් පැත්තේ......!! :D ;)

    අෆ්ෆටසිරි ෆීල්ඩ් විසිට් යන්න තරං මූ ගිහින් තියෙන උඩ....... බැහැපිය බිමට........ :lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Code:
    http://www.elakiri.com/forum/member.php?u=312790

    මූ කෝ....?? ගිය මාසේ 24 වෙනිදායින් පස්සේ පේන්න වත් නෑ......!! :no:

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=312790

    මූ කෝ....?? ගිය මාසේ 24 වෙනිදායින් පස්සේ පේන්න වත් නෑ......!! :no:

    යුරා 312790ට පෙම් කරයි ලෙස ටැග් එක වෙනස් විය යුතුය.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Moko thaniyen Hinawenne
    Ara paththen Hulagakwath awada:eek:

    මොන හුලං එන්නද බං... :sorry:
    ඊයෙ උදෙයි මේ දැනුයි මම ඉන්න තැන කිට්ටුව ඇක්සිඩන්ට් දෙකයි... ඊ‍යෙ පාන්දර bmw එකක් ඇවිල්ල ගේට්ටුවේ ගැහුවා.. වාහනේ ඉස්සරහා නම් චප්ප වෙලා... කවුරුත් මැරුනේ නෑ.. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා නවත්තපු 3ව්ල් එකක වෑන් එකක් ගහලා.. 3ව්ල් එක ටිපර් එකක් යට.. වෙලාවට කාටවත් ලොකු තුවාලා නෑ... මට නම් වාහනත් එපා වෙනවා බං...
     
    Status
    Not open for further replies.