kummbala maalu kaawanam windawapan balaloo kiwwalu
Oka Root Karala File Explore Dala A Appliction wala name wanas karanna
Phone eka Root karala, Titanium Backup wage app ekak dala, eken system apps tika makanna puluwan
ෆෝන් එකක් ගනිද්දී international version එකක් නොගන්න එකේ පාඩුව තමා ඔය.
ඕක root නොකර system apps අයින් කරන්න බෑ. මේ Site එකේ පොඩ්ඩක් හොයලා බලන්න root කරගන්න විදියක් තියේද කියලා.
එහෙම නැත්නම් ANDROID වැඩකාරයෝ thread එකේ post එකක් දාල බලන්න.අනිවා උදවුවක් ගන්න පුලුවන්වෙයි.
ඔය ෆෝන් එක root කරන විදිය ඒ thread එකේ කවුරුහරි කලින් අහලා තිබුන වගේ මතකයි.
මචන් මගේ ලග SAMSUNG M110S ANYCALL ෆොනේ එකක් තියනවා අනේ මචන් මට මේ ෆොනේ එකේ තියන මළ ජරා korian application මකා ගන්නේ හෙල්ප් එකක් දීයන්කෝ ?????????????
android version eka ?