SAMSUNG M110S NEED HUGE HELP

lalahiru

Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    මචන් මගේ ලග SAMSUNG M110S ANYCALL ෆොනේ එකක් තියනවා අනේ මචන් මට මේ ෆොනේ එකේ තියන මළ ජරා korian application මකා ගන්නේ හෙල්ප් එකක් දීයන්කෝ ?????????????
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ෆෝන් එකක් ගනිද්දී international version එකක් නොගන්න එකේ පාඩුව තමා ඔය.
    ඕක root නොකර system apps අයින් කරන්න බෑ. මේ
    Site එකේ පොඩ්ඩක් හොයලා බලන්න root කරගන්න විදියක් තියේද කියලා.
    එහෙම නැත්නම්
    ANDROID වැඩකාරයෝ thread එකේ post එකක් දාල බලන්න.අනිවා උදවුවක් ගන්න පුලුවන්වෙයි.
    ඔය ෆෝන් එක root කරන විදිය ඒ thread එකේ කවුරුහරි කලින් අහලා තිබුන වගේ මතකයි.
     
    Last edited:

    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    ෆෝන් එකක් ගනිද්දී international version එකක් නොගන්න එකේ පාඩුව තමා ඔය.
    ඕක root නොකර system apps අයින් කරන්න බෑ. මේ
    Site එකේ පොඩ්ඩක් හොයලා බලන්න root කරගන්න විදියක් තියේද කියලා.
    එහෙම නැත්නම්
    ANDROID වැඩකාරයෝ thread එකේ post එකක් දාල බලන්න.අනිවා උදවුවක් ගන්න පුලුවන්වෙයි.
    ඔය ෆෝන් එක root කරන විදිය ඒ thread එකේ කවුරුහරි කලින් අහලා තිබුන වගේ මතකයි.

    elazzzzzzzzzzzzzzzzzz