EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • යකෝ පූජක පක්ෂයට අගෙෳරව කරන්න එපා බොල! :growl:
    :ඒක ඇත්ත හාමුදුරු කෙනෙක් හෙම දැක්කොත් වහ බොයි :sorry:
    :shocked: :frown: මම කිව්වා කියලා හිතා ගනින් අයියේ...... :angry:

    ආහ් මල්ලි දැක්ක කල් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන හුලං එන්නද බං... :sorry:
    ඊයෙ උදෙයි මේ දැනුයි මම ඉන්න තැන කිට්ටුව ඇක්සිඩන්ට් දෙකයි... ඊ‍යෙ පාන්දර bmw එකක් ඇවිල්ල ගේට්ටුවේ ගැහුවා.. වාහනේ ඉස්සරහා නම් චප්ප වෙලා... කවුරුත් මැරුනේ නෑ.. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා නවත්තපු 3ව්ල් එකක වෑන් එකක් ගහලා.. 3ව්ල් එක ටිපර් එකක් යට.. වෙලාවට කාටවත් ලොකු තුවාලා නෑ... මට නම් වාහනත් එපා වෙනවා බං...

    :shocked::shocked:

    ඔන්න බලපන්.... මටමමයි වෙන්නේ..... :( :(

    14b1g7c.jpg

    10pv7go.jpg

    23k2oh3.jpg

    :frown: Sri Lanka Insurance එකේ කෝල් සෙන්ටර් එකේ උන්ට හොදට ජාතිය ඈමතුවා අද නම්..... උන්ට කාර් එකකට නම්, ලොකු සීන් නෑ..... බස් එකකට කිව්වහම, ඒ වෙලාවේ ඩ්‍රයිව් කරපු ඩ්‍රයිවර්ටම කතා කරන්න ඕනා කිය කියා ලොකු සීන්...... :growl: හොද වෙලාවට බලන්න ආව එකා, හොදට කතා බහ කරපු නිසා, ඌ යහතින් ගියා...... ඌත් ගේම කතා කරා නම්, හොදවයින් දෙකක් නෙලලා තමා යවන්නේ ඌට.... :angry: හෙට උදේ කෝල් සෙන්ටර් එකේ එකාට ගේම ඉල්ලලා Complain එකක් දානවා...... :frown::growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔය යකඩේ නවන්න මොන ඉන්ශුවරන්ස් ද බං... පයිං එකක් දුන්න නම් නිකන්ම සෙට් වෙනවනේ.. SLI උන්ට ගහන්න ඕනේ ඔය යකඩ ගොඩවල් වලට ඉන්ශුවරන්ස් දෙනවට.... :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙ බස් එකෙන් ඇන්ටනා පොල්ල කරකවන්න ගියාද ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: ඒ පොඩි කාලේ කරපු විදිහනේ.... දැන් ෆයර්ෆොක්ස් වලට qsfox plugin එක දාගන්නවා...... :yes:

    Code:
    http://qsfox.mozdev.org/

    එල එල තැන්කු
    හෙළුවෙන් වනන්නෝ පකට පුනෝය:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය යකඩේ නවන්න මොන ඉන්ශුවරන්ස් ද බං... පයිං එකක් දුන්න නම් නිකන්ම සෙට් වෙනවනේ.. SLI උන්ට ගහන්න ඕනේ ඔය යකඩ ගොඩවල් වලට ඉන්ශුවරන්ස් දෙනවට.... :lol::lol::lol:

    :frown: තොගේ ඈටබෝලේ වගේ පපඩම් යකඩ නෙවේ යකෝ මේකේ තියෙන්නේ.... හොද ගේජ් එකක, ප්ලේටඩ් යකඩ බාර් එකක් ඕක....... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඒ පොඩි කාලේ කරපු විදිහනේ.... දැන් ෆයර්ෆොක්ස් වලට qsfox plugin එක දාගන්නවා...... :yes:

    Code:
    http://qsfox.mozdev.org/

    ඕක 7 වලට වැඩද..? ලැපට සිංහල දාගන්න විදිහක් නැතුව ඉන්නේ... ගූගල් මගුල වැඩ කරන්නෙත් නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: තොගේ ඈටබෝලේ වගේ පපඩම් යකඩ නෙවේ යකෝ මේකේ තියෙන්නේ.... හොද ගේජ් එකක, ප්ලේටඩ් යකඩ බාර් එකක් ඕක....... :yes:

    ඉතිං ඔය පත යකඩේ නැවෙන්න මොකේද හැමිනුනේ...? :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුරු හරි පින්වතෙක් කියපල්ලා, උඹලගේ SLT වලට, කිරිය අවුල් ගහනවද.....?? :frown: :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: තොගේ ඈටබෝලේ වගේ පපඩම් යකඩ නෙවේ යකෝ මේකේ තියෙන්නේ.... හොද ගේජ් එකක, ප්ලේටඩ් යකඩ බාර් එකක් ඕක....... :yes:
    හොඳ යකඩ බාර් නං කොහොමද ඔය සැමන් ටින් එක ඇරියා වගෙ තියෙන්නෙ ? :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුරු හරි පින්වතෙක් කියපල්ලා, උඹලගේ SLT වලට, කිරිය අවුල් ගහනවද.....?? :frown: :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    http://www.elakiri.com/forum/tags.p...8;ත්+එකයි කොසාට වැඩ බෑලු

    බැහැ වගේ තමයි මුගෙන් උගේ ෆීල්ඩ් එක ගැන හෙල්ප් එකක් ඉල්ලපුවම මු පයිත්තියන් කෙලිනවා
    අර සොෆ්ට්වෙයාර් එකක් හොයල දියන් නෙට්වොර්කින් පැත්ත උබට දෙන්නම්
    මට වැඩ බෑනෙ. උඹම හොයාගනින්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුරු හරි පින්වතෙක් කියපල්ලා, උඹලගේ SLT වලට, කිරිය අවුල් ගහනවද.....?? :frown: :angry:
    සුපුරුදු පරිදි ස්ලෝ. වෙන අවුලක් නං නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ යකඩ බාර් නං කොහොමද ඔය සැමන් ටින් එක ඇරියා වගෙ තියෙන්නෙ ? :D

    :( අනිත් බස් එකේ එකා, මේක අස්සේ රිංගන්න ඈවිල්ලා තමා හැමිනිලා තියෙන්නේ...... :growl: හැමිනිල්ල, ලෙහා ගන්න ගිහින් තමා, ඕක ඔච්චර ඈද ගහලා තියෙන්නේ....... :( උගේ බැටරි පෙට්ටිය ගාව ඉදලා, පදාසයක්ම හාරලා වගේ....... :(
     
    Status
    Not open for further replies.