කෝ දැන් පොර ,,ෆීල්ඩ් විසිට් එකක් ගියානෙ බස් අතර
අම්ම කිවිවලු පොඩ්ඩක් විසිට් කරල බස් 2 අතුපතුගාල දාන්න කියල![]()


කෝ දැන් පොර ,,ෆීල්ඩ් විසිට් එකක් ගියානෙ බස් අතර
අම්ම කිවිවලු පොඩ්ඩක් විසිට් කරල බස් 2 අතුපතුගාල දාන්න කියල![]()


Kohen giyath rathne linde![]()
හිටපන්කෝ අංකල් උඹව ලිදට දාලා, කොන්ක්‍රීට් එකකුත් දාලම දෙන්න මම...... 
තෝ ඔය ටැංකිය අස්සෙ ඉඳන් මොකේට සෙට් වෙන්නද ? පැනපං ජැටියෙන්![]()


මූට ඈති මුත්‍රා ආසාදනයක් නෑ යකෝ..... මූට වෙච්ච දේ මමනේ දන්නේ.... ඒත් කොහොමද යකෝ ඒක මෙතන කියන්නේ.... මූ ලිදට ජබොක් වෙනවනේ බං......
මූ 16 ට්‍රිප් එක යන්න ආවේ නැත්නම්, මම උඹලා සෙට් එකටම, සීන් එක කියන්නම්......
![]()
මුගේ වෑන් එකේ සීට් එක ඩෙටෝල් දාලා හෝදලා වැඩක් නෑ.....
වෙන දෙයක් තියෙනවා.... ඩෙටෝල් කරන්න..... ඊයේ මූ ඩෙටෝල් වෙනුවට සැව්ලෝන් හොය හොයා හිටියේ.......
![]()
අර මාළු අල්ලන ක්‍රමේ වගේ එකක්අඩෝ ගාන අතට එන වැඩක් නම් සෙට් වෙන්න පුලුවං කොහොම හරි...![]()

තරියා උඹේ ෆෝන් එකේ missed call 2-3 ක් තිබ්බෙ නෑ වෙන්න ඇති නේ![]()
මේවට මුකුත් කියලත් බෑ.... නොකියත් බෑ...... 
![]()
මේවට මුකුත් කියලත් බෑ.... නොකියත් බෑ......
![]()
![]()
මේවට මුකුත් කියලත් බෑ.... නොකියත් බෑ......
![]()

සිද්දිය ලික් උන හින්ද මු කුජිත වෙලා ඉන්නේමොකද උඹට පෝස්ට් ටික පැටලිලාද![]()

Dapu ekaata hondak sidda wenna narakai![]()
එකෙන්ම එකෙන්ම......
දාපු එකාට මගදි ක්ලච් වොෂර් යන්නම ඕනා......!! 


රතනයා සමග අස්වාහභාවික ක්රියාවලියකවත් නිරත වුනාද දෙපැත්තම රිදෙන්නේ... ?![]()

මම කියන්නෑ උඹට...... 16 / 17 වරෙන්..... මූ ආවේ නැතොත්, මූව එදාට ලිදකට දාලා කොන්ක්‍රීට් කරනවා......
නෑ ඉතිං මේ රට්ටු කියන කතා නිසා මට නිකමට හිතුනා...![]()
උඹට හිතෙන හැම දේම ඈත්ත නෙවේ...... 