GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ado meka conferm naaaaa ne ban...
    conferm una nan karanna dewal kiyak tiyenawada...
    iwara karanna 3k innawa...
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    adata holiday da danna na lankawa
    එහෙම උනොත් පන්සලට ගිහින් මලක් පහනක් පුජ කරලා පිනක් දහමක් කරනවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගෙදරට වෙලා මොනාහරි උගස්‌ තියල පනං හතරක් හොයාන.. හොදම බ්‍රෑන්ඩ් එකෙන් බෝතල් පහක් විතර ගෙනල්ල.. කොල්ලො සෙට් එකව අමතල.. නානවා..
    :(
    ගොඩක් කසියා(බාර්) මුදලාලිලා කරපු පව් මකා ගන්න එදාට දංසල් දෙනවලු:lol:
    සල්ලි ඔනෙ නැ බන් එදාට හැමදෙම ෆ්‍රී ඔව් හැමදෙම කිව්වෙ හැමදේම:cool:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    ගොඩක් කසියා(බාර්) මුදලාලිලා කරපු පව් මකා ගන්න එදාට දංසල් දෙනවලු:lol:
    සල්ලි ඔනෙ නැ බන් එදාට හැමදෙම ෆ්‍රී ඔව් හැමදෙම කිව්වෙ හැමදේම:cool:

    edaata hari yana brand eka mokadda?:cool:;);)
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    අපෙ එවුන් තාම ටෙස්ට් කරනවා හරියට එකක් තාම සෙට් උනෙ නැ:(
    ගද නිසා නොගහා ඉන්න ගල්ම ගහනවා එක්කො:lol:

    අයියෝ හැමදාම ගහන ගලමද එදාටත්
    :eek::eek::confused::no::no::no:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අයියෝ හැමදාම ගහන ගලමද එදාටත්
    :eek::eek::confused::no::no::no:
    මම නම් ඒක වැඩිය පාවිච්චියක් නැ ගද නිසා ගෙදරට මාටු වෙයි කියලා:eek:
    එදාට කවලමට ගසන්න ඔනෙ:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෙ එවුන් තාම ටෙස්ට් කරනවා හරියට එකක් තාම සෙට් උනෙ නැ:(
    ගද නිසා නොගහා ඉන්න ගල්ම ගහනවා එක්කො:lol:
    මැරෙන දවසටවත් ගල් ඇරෙන්න වෙන පානයක් පාවිච්චි කරපන් යකෝ.. තූ තොපි.. :growl: