පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකරිත්වය ගැන තොරතුරු රාශියක් මේවෙනවිට ලංකාවේ මාධ්‍යය තුලින් ගලා යාමක් වෙනවා. මම හෝ ලංකාවේ ජනාධිපති පිටසක්වල ජීවීන් විකුනගෙන කනවා කියලා මෝඩ කතා කියන අය ඉන්නවා.ඔය කියන එලි ඇති කරන්න ආන්ඩුවට තාක්ෂනයක් නෑ.තිබුනත් රතු වැසි වස්සන්න, භූ චලන කරන්න පුලුවන් තාක්ෂනයක් ආන්ඩුවට නෑ. මම මුල සිටම පිටසක්වල ජීවීන්ගේ උපදෙස් මත යමක් ඔබලාට ලබා දෙන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.ඔයාල නොදැන හිටියට දෙසම්බර් මාසය තුල පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඉහල යන බව මම දැනගෙන සිටියා.
ඔයාට බැරිද ඔයා ගත්ත photo එකක් දාන්න. plz බෑ කියන්න එපා.. 

OrionThuma අපිත් ආසයි පිටසක්වල ජීවීන්ගේ photoz බලන්න.ඔයාට බැරිද ඔයා ගත්ත photo එකක් දාන්න. plz බෑ කියන්න එපා..
![]()
ehema unothnam podi hari wiswasayak thiya ganna puluwan neda ban...
මේ කෘතිම සහ ස්වභාවික භූ කම්පන සිදු කරන්නේ පිටසක්වල ජීවීන්.අපිට හස පොලව නෙවෙයි ඕන එකෙක්ව හොල්ලන්න පුලුවන්.
තව දවස් 10කින් 100%ක්ම විස්වාසය ඇති වෙනවා.එතකන් ඉන්න. ලංකාව පුරා දැක්ක ආලෝකයන් පුරාණ කාලේ හැඳින් වුනේ දිව්‍යමය ආලෝකය ලෙසයි.සුපිරි ඇස්ට්‍රල් ජීවීන් දෙවිවරු ලෙසයි පැරණි මිනිසුන් දැක්කේ.පිටසක්වල ජීවීන්ගේ ඉහල ඥාණය ,ප්බල ඇස්ට්‍රල් ශක්තිය ,සහ වසර ට්‍රේලියන ගානක් දියුනුවූ තාක්ෂනය දෙවියක් ලෙස අවබෝධ කර ගැනීම හැර විකල්පයක් ඔවුන්ට තිබුනේ නෑ.ඔවුන් විශ්වය ,පෘථිවිය නිෂ්පාදන කල,සැලසුම් කල,නිර්මාණය කල ඒ උසස් පිටසක්වල ජීවීන් නොහොත් සුපිරි දෙවිවරුන්ගේ පූර්ණ සහයෝගය,ආරක්ෂාව සහ මග පෙන්වීම යටතේ මානවයන් නව මගට ගෙනයාම සූර්ය නායකයෙක් වශයෙන් මගේ වගකීමයි.බලවත් දෙවිවරුන් ලංකාවට ගෙන්වමින් මම මගේ ශක්තිය මේ දිනවල ඔබලාට පෙන්වලා තියෙනවා.

Ita kalin enna berida???? 

සියලූම ලෝක නායකයන්ගේ අවසාන කාර්යාලිය දිනය දෙසම්බර් 20 වැනිදා? 21 වෙනිදා උදෑසන එයාලගේ ධූර කාල අහෝසියි. මහින්ද රාජපක්ෂවත් දෙසම්බර් 20 වෙනිදා රිටායර් කරනවා.