EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් ගෙදර .. දෙයියනේ කියල ඩෙස්ක්ටොප් එක හදා ගත්තා යුරාටම කියල බෝර්ඩ් එක මාරු කරගෙන.. උගේ මොරටුවේ බාසාට කියල බෙහෙත් ටිකක් ගන්න ඕන :lol: හෙට වෙනකන් බලල යනවා බන් ..අනිවා උන් කියයි බෙඩ් රෙස්ට් කොරහන් කියල කොහේ ඉන්නද බන් ඔහොම කියන විදියට :sorry:
    උගෙන් බෙහෙත් ගත්තාට පස්සෙ කනෙන් කතා කරලා කටෙන් පඩ යන්න ගනි! :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට 16,17 රෙස්ට් කළා නම් හරි...:yes::cool:

    :shocked: මැරෙන පොටක් තමා එහෙනම් අරු ගහේ බදු පෙව්වොත් මම හාන්සි :sorry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තෝලන්ගමුවටම පෙරලි පෙරලිද එන්නෙ ? :P

    මූ මාව දැකලත් නැතුව කියන කතා...:growl:

    එන්ට එන්ට ඩ්‍රැගන් !:yes:
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ඔටු පුතා නෑනේ..මොකද ඒ...:eek:

    :yes: :( වෙච්ච දෙයක් නෑ..... අපි උගේ ෆෝන් නම්බර් එකක්වත් දන්න එකක් කියලෑ....... සංකපාලයත් නෑ.... ෆෝනුත් ඔෆ්.....
     
    Status
    Not open for further replies.