උගෙන් බෙහෙත් ගත්තාට පස්සෙ කනෙන් කතා කරලා කටෙන් පඩ යන්න ගනි!නෑ බන් ගෙදර .. දෙයියනේ කියල ඩෙස්ක්ටොප් එක හදා ගත්තා යුරාටම කියල බෝර්ඩ් එක මාරු කරගෙන.. උගේ මොරටුවේ බාසාට කියල බෙහෙත් ටිකක් ගන්න ඕනහෙට වෙනකන් බලල යනවා බන් ..අනිවා උන් කියයි බෙඩ් රෙස්ට් කොරහන් කියල කොහේ ඉන්නද බන් ඔහොම කියන විදියට
![]()

හෙට වෙනකන් බලල යනවා බන් ..අනිවා උන් කියයි බෙඩ් රෙස්ට් කොරහන් කියල කොහේ ඉන්නද බන් ඔහොම කියන විදියට

මැරෙන පොටක් තමා එහෙනම් අරු ගහේ බදු පෙව්වොත් මම හාන්සි 






වෙච්ච දෙයක් නෑ..... අපි උගේ ෆෝන් නම්බර් එකක්වත් දන්න එකක් කියලෑ....... සංකපාලයත් නෑ.... ෆෝනුත් ඔෆ්.....
උඹට දෙන්නම් අයියේ වෙලාවක පොලියත් එක්ක.....