EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ් වැඩකරන ජනතාව කොහොමැයි......... :)

    :D වරදක් නෑ..... ත්‍රෙඩ් එකක් කාගෙන..... ඔය තියෙන වැඩකුත් කරගෙන, ඔහේ ඉන්නවා ඔෆිස් එකට වෙලා..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D වරදක් නෑ..... ත්‍රෙඩ් එකක් කාගෙන..... ඔය තියෙන වැඩකුත් කරගෙන, ඔහේ ඉන්නවා ඔෆිස් එකට වෙලා..... :P

    යහපති යහපති........ හිට්ලර් අයියාට කොහොමද........? පල්ලෙහා පාශාණිභූත වෙලා නෑනේ නේද.......?
     
    kingdewi

    Well-known member
  • මලජරා හෙම්බිරිස්සාවක් හැදිලා තියෙන එක ඇරෙන්න අනිත් සියල්ල යහපත්......... :):):):)

    කොත්තමල්ලි පාරක් වත් දැම්මයැ ?
    යහපති යහපති........ හිට්ලර් අයියාට කොහොමද........? පල්ලෙහා පාශාණිභූත වෙලා නෑනේ නේද.......?
    :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොත්තමල්ලි පාරක් වත් දැම්මයැ ?

    :dull:

    දැනට පැනඩෝල් දෙකක් බිලා ආවා..... හවස ගෙදර යනකොට කොත්තමල්ලි තම්බලා තියයි.......

    (මට දැනෙන්නේ මම නිකන් මකරෙක් වගේ....... :lol: කටින් ගින්දර පිටවෙනවා වගේ දැනෙන්නේ...... :lol::lol:)

    හිට්ලර් අයියාට ඇපෙන්ඩික්ස් වලටද කියලා ඇහුවේ එදා අමාරුයි කියා කියා හිටපු නිසා.....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලජරා හෙම්බිරිස්සාවක් හැදිලා තියෙන එක ඇරෙන්න අනිත් සියල්ල යහපත්......... :):):):)

    :shocked: සතියකට දෙපාරක්වත්, විටමින් C දෙකක් ගහපන්..... ආයේ මලාට හෙම්බිරිස්සාවක් කැස්සක් හැදෙන්නේ නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යහපති යහපති........ හිට්ලර් අයියාට කොහොමද........? පල්ලෙහා පාශාණිභූත වෙලා නෑනේ නේද.......?

    :D හිට්ලර් අයියා බෙහෙවින් කාර්යබහුල වී ඈති බැවින්, කෝල් එකක්වත් නැත..... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: සතියකට දෙපාරක්වත්, විටමින් C දෙකක් ගහපන්..... ආයේ මලාට හෙම්බිරිස්සාවක් කැස්සක් හැදෙන්නේ නෑ..... :no:

    එහෙම නිතරම හැදෙන්නේ නෑ මචන්...... මේ දවස් වල ගෙදර වැඩ වගයක් කරනවා ඉතිං ඒ අස්සේ රිංගලා දුවිල්ල ගිහිං තමයි මේ වාත හෙම්බා හැදුනේ...... මට දූවිල්ල ඇලජික් කියලා මතක වෙන්නෙත් මෙහෙම හෙම්බා හැදිලා අනාථ වුනාමයි....... :(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D හිට්ලර් අයියා බෙහෙවින් කාර්යබහුල වී ඈති බැවින්, කෝල් එකක්වත් නැත..... :no:

    මිනිහට dry season කාලේ උනාට මේ ඉතිං season කාලේ නොවැ....... :lol::lol:ඒ හින්දද සෑහෙන්න බිසී.......? ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නිතරම හැදෙන්නේ නෑ මචන්...... මේ දවස් වල ගෙදර වැඩ වගයක් කරනවා ඉතිං ඒ අස්සේ රිංගලා දුවිල්ල ගිහිං තමයි මේ වාත හෙම්බා හැදුනේ...... මට දූවිල්ල ඇලජික් කියලා මතක වෙන්නෙත් මෙහෙම හෙම්බා හැදිලා අනාථ වුනාමයි....... :(:(:(

    :shocked: උඹටත් දූවිලි ඈලජික් ද.....!! අරයටත් එහෙමයි බං..... මකුළු දැල් කැඩුවත්, කැස්ස හෙම්බිරිස්සාව එනවා එයාටත්...... :(
     
    Status
    Not open for further replies.