EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මචන්, අරයත් ඔය මොකක්දෝ බෙහෙතක් ඉන්හේලර් එකට දාගෙන අදිනවා මම එපා කියද්දි...... පොලොන්නරුවේ ඩොකෙක් කියපු බෙහෙතක් කිය කියා ඒක පාවිච්චි කරනවා..... ඔය බෙහෙත් ගැන අහලා බලන්නම් අපේ ඩොකාගෙන් මම..... :yes:
    කුඩුද? :shocked: :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්, දවසට සැරයක්.. මම නං රැට කාලා ඉවර උනාට පස්සෙ ඕක ගන්නවා..
    කොචචර කල් ගන්න ඕනද කියලා ඩොකා කියයි..

    එහෙමද......? බලමු එහෙනං ඩොකාගෙන් අහලාම........ :):)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අම්මෝ ඔය හතිය පීනස කියන්නේ මහ චාටර් ලෙඩ නේද..මගෙත් යාලුවෝ ඉන්නවා මහ දුකක් විදින්නේ...:(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ බාල්දිය උස්සන් දුවන එකා ?
    ඌ හොයන සිස්ටම් එකක් හම්බුනා..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දූවිල්ලට හෙම්බා ඇවිත් ඇදුම එන එකට මෙන්න මේක හරියනවා : salmeterol and fluticasone propionate inhaler

    මට ඔය කේස් එක දරුනුවට තිබ්බා. දූවිලි, දුම්, මකුනු දැල් ගිය ගමන් කිඹුහුන් යනවා, ඊට පස්සෙ කෙලින්ම ඇදුම එනවා. රාගම ඩොකෙක්ට පෙන්නුවාට තමා ඕක දුන්නෙ. ඕක නිකන් ගන්න හොඳ නෑ. අනිවාර්යයෙන් ඩොකෙක්ට පෙන්නලා ඕක ගන්න ඕන dosage එක දැනගෙන තමයි ගන්න තියෙන්නෙ.

    දැං මාස 9ක් තිස්සෙ වගේ දූවිලි, දුම් වලට ඇදුම එන්නෙ නෑ..
    එත් ඔකේ සිප්ල එක ආන්ස්වර් කරන්න නැහැ හොදට ග්ලැක්සෝ එක නම් සුපිරි ගානත් සුපිරියිනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල..... කතා කරලා බලන්නම්.... ඊට කලින් කොස්සා කියපු ඉන්හේලර් ඒක ගැන ඩොකාගෙන් අහලා බලනවා.......

    ඔය කියන්නේ අර ලේ පිනසේ කියන එකද........? :eek:

    :shocked: ලෙඩේට කියන නම නම් මම දන්නෙත් නෑ බං...... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එත් ඔකේ සිප්ල එක ආන්ස්වර් කරන්න නැහැ හොදට ග්ලැක්සෝ එක නම් සුපිරි ගානත් සුපිරියිනේ
    මගෙ ගාව තියෙන්නෙ cipla එකෙන් ගහන එක තමයි. මොන කොම්පැනියෙන් ගැහුවත් එකම බෙහෙත තියෙන්නෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රා පෙරන්නේ බල්දිවලට නෙවෙයි බෝල මුට්ටි වලට
    :growl:
    උඹෙ නොම්මරේ දීපන් මුට්ටි සිස්ටම් එක ගැන කතා කරන්න..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගෙ ගාව තියෙන්නෙ cipla එකෙන් ගහන එක තමයි. මොන කොම්පැනියෙන් ගැහුවත් එකම බෙහෙත තියෙන්නෙ.
    ඕක උබ හම්බුනා වෙලාවට පැහැදිලි කරන්නම්
    ඕක අන්ස්වර් කරන ප්‍රතිශතය අඩුයි ලොකු අදල්ට් හින්ද ඕක අන්ස්වර් කරනවා ඇති
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :frown: පිස්සුද යකෝ....... :growl:
    කුඩු නැතුව උඹත් එක්ක මෙච්චර කල් හිටියොත් නං පිස්සු හැදෙයි තමයි.. :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක උබ හම්බුනා වෙලාවට පැහැදිලි කරන්නම්
    ඕක අන්ස්වර් කරන ප්‍රතිශතය අඩුයි ලොකු අදල්ට් හින්ද ඕක අන්ස්වර් කරනවා ඇති
    දන්න තරමින් නං ඕක පොඩි උන්ට කොහොමත් දෙන්නෙ නෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුඩු නැතුව උඹත් එක්ක මෙච්චර කල් හිටියොත් නං පිස්සු හැදෙයි තමයි.. :P

    :shocked: පල පල මගෙන් අහගන්නේ නැතුව.......!! :growl:

    මේ අර ටින් ටින් සෙට් එක මටත් ඕනා...... :yes: DVD ගහන්න ඕනා නෑ..... කොච්චරද සයිස් එක.....?? මම ලැප අරන් එන්නම් 16.... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: පල පල මගෙන් අහගන්නේ නැතුව.......!! :growl:

    මේ අර ටින් ටින් සෙට් එක මටත් ඕනා...... :yes: DVD ගහන්න ඕනා නෑ..... කොච්චරද සයිස් එක.....?? මම ලැප අරන් එන්නම් 16.... :D
    තියෙන්නෙ DVD 2කට ගහපු ඒවා විතරයි. අවුරුදු‌ ගානකට කලින් බාපුවා.. දැං ඒ ෆයිල් ඇත්තෙත් නෑ..
     
    Status
    Not open for further replies.