කාල ඉන්න එපැයි බං මොනවා කරන්නත්...යකෝ උඹේ සයිස් එකේ හැටියට ඕවා අඩු කරපිය.....
![]()

කාල ඉන්න එපැයි බං මොනවා කරන්නත්...යකෝ උඹේ සයිස් එකේ හැටියට ඕවා අඩු කරපිය.....
![]()

දාපු එකාව අහු උනොත්, උගේ ^%@*&^&*@(*&(@%&^!*(&@ 
රෙද්ද තමයි අරකා අවුල් ගිහින් මම උට වැඩ බැහැ කියල ටැග් දැම්ම කියල මු ලබ්බක් කියෝනවPS edited...![]()
සේප් සේප් ඉතින්..අර කෑල්ල ගලවන්න ට්රයි කොලේ නැද්ද..
![]()
ඒක ගලවන්න ගියොත්, ඩැමේජ් වෙනවා බං..... 
ආහ් වැඩකරන ජනතාව කොහොමැයි.........![]()
වරදක් නෑ..... ත්රෙඩ් එකක් කාගෙන..... ඔය තියෙන වැඩකුත් කරගෙන, ඔහේ ඉන්නවා ඔෆිස් එකට වෙලා..... 
එසේමැයි ..
..ඔබට කෙසේද ?![]()

වරදක් නෑ..... ත්රෙඩ් එකක් කාගෙන..... ඔය තියෙන වැඩකුත් කරගෙන, ඔහේ ඉන්නවා ඔෆිස් එකට වෙලා.....
![]()
මලජරා හෙම්බිරිස්සාවක් හැදිලා තියෙන එක ඇරෙන්න අනිත් සියල්ල යහපත්.........![]()
යහපති යහපති........ හිට්ලර් අයියාට කොහොමද........? පල්ලෙහා පාශාණිභූත වෙලා නෑනේ නේද.......?

කොත්තමල්ලි පාරක් වත් දැම්මයැ ?
![]()
කටින් ගින්දර පිටවෙනවා වගේ දැනෙන්නේ...... 
)මලජරා හෙම්බිරිස්සාවක් හැදිලා තියෙන එක ඇරෙන්න අනිත් සියල්ල යහපත්.........![]()
සතියකට දෙපාරක්වත්, විටමින් C දෙකක් ගහපන්..... ආයේ මලාට හෙම්බිරිස්සාවක් කැස්සක් හැදෙන්නේ නෑ..... 
යහපති යහපති........ හිට්ලර් අයියාට කොහොමද........? පල්ලෙහා පාශාණිභූත වෙලා නෑනේ නේද.......?
හිට්ලර් අයියා බෙහෙවින් කාර්යබහුල වී ඈති බැවින්, කෝල් එකක්වත් නැත..... 
සතියකට දෙපාරක්වත්, විටමින් C දෙකක් ගහපන්..... ආයේ මලාට හෙම්බිරිස්සාවක් කැස්සක් හැදෙන්නේ නෑ.....
![]()

හිට්ලර් අයියා බෙහෙවින් කාර්යබහුල වී ඈති බැවින්, කෝල් එකක්වත් නැත.....
![]()

ඒ හින්දද සෑහෙන්න බිසී.......? 
එහෙම නිතරම හැදෙන්නේ නෑ මචන්...... මේ දවස් වල ගෙදර වැඩ වගයක් කරනවා ඉතිං ඒ අස්සේ රිංගලා දුවිල්ල ගිහිං තමයි මේ වාත හෙම්බා හැදුනේ...... මට දූවිල්ල ඇලජික් කියලා මතක වෙන්නෙත් මෙහෙම හෙම්බා හැදිලා අනාථ වුනාමයි.......![]()
උඹටත් දූවිලි ඈලජික් ද.....!! අරයටත් එහෙමයි බං..... මකුළු දැල් කැඩුවත්, කැස්ස හෙම්බිරිස්සාව එනවා එයාටත්...... 