පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
දවාලට අහසේ යන පිටසක්වල යානත් ඕන තරම් ෆොටෝ ගහලා තියෙනවනේ. ද්වාලට එයාලා අදෘශ්‍යමානවයි එන්නේ.

අම්මපා කියහං.....
 

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
දෙසම්බර් 21 වැනිදා වෙනකොට විශාල විපර්යාසයක් ලොව පුරාම වෙනවා.තව දවස් 9කින් අපි ලෝක කාලගුනය පවා වෙනස් කරනවා.එමගින් ඔයාලට විශාල හිතකර කාලගුනික තත්වයක් ඇතිවේවී.අධික උෂ්ණත්වයක් හෝ සීතලක් නැත.හිතකර උෂ්ණත්වයක් ඇතිවෙනවා.ඒවගේම වර්ෂාව පවා පාලනයකට ලක් කරන්න පුලුවන්. පලමු මාස කීපය තුල වර්ෂාව මුලුමනින්ම අප නවතනවා.
ශාක සහ සතුන් පවතින කාලගුනික වෙනසට ක්ෂනිකවම අනුවර්ථනය වෙනවා.ඒවා තමයි පිටසක්වල මැජික් තාක්ෂනය.පිටසක්වලට ඕනීනම් අගහරු ලෝකය වුනත් එක රෑකින් පෘථිවිය වගේ බයලොජිකල් ගෝලයක් බවට පත් කරන්න පුලුවන්.පිටසක්වල තාක්ෂනයට මේවා ගොන් පාට්.පෘථිවිය වගේම බයලොජිකල් ප්ලැනට් එකක් එක ‍රැයකින් හියුමන්ස්ලට අහසේ පෘථිවියට ආසන්නව පෙනුනොත් බය වෙන්න එපා.පුදුම වෙන්නත් එපා.අපේ තාක්ෂනය දැක්කොත් ඔයාල සිහි නැතිවෙයි.

140326125.jpg
:shocked::shocked::shocked::shocked::shocked:

21 wenidata oka wenawamada..:shocked:
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked::shocked::shocked::shocked::shocked:


    21 wenidata oka wenawamada..:shocked:
    දෙසැම්බර් 21 නිඹුරු කියලා ග්‍රහලෝකයක් පෘථිවියට ආසන්නව පවතිනවා.මේක බයලොජිකල් සහ කෘථිම නගරවලින් පිරිණු අධිතාක්ෂනික ග්‍රහලෝකයක්. සුවිශාල පිටසක්වල යානයක්.
     
    • Like
    Reactions: ColdBreath

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙසැම්බර් 21 නිඹුරු කියලා ග්‍රහලෝකයක් පෘථිවියට ආසන්නව පවතිනවා.මේක බයලොජිකල් සහ කෘථිම නගරවලින් පිරිණු අධිතාක්ෂනික ග්‍රහලෝකයක්. සුවිශාල පිටසක්වල යානයක්.
    :shocked::shocked::shocked::shocked:
     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    a ban uba kiyann apa 22 dwaniada ada enne bha pruthuweye kalagune hoda na kiyala waren hode kohoma hari karala nathaia nam apai ewarai moko amaru exam akaka tiyanwa
     
    • Like
    Reactions: ruwche

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    දෙසැම්බර් 21 නිඹුරු කියලා ග්‍රහලෝකයක් පෘථිවියට ආසන්නව පවතිනවා.මේක බයලොජිකල් සහ කෘථිම නගරවලින් පිරිණු අධිතාක්ෂනික ග්‍රහලෝකයක්. සුවිශාල පිටසක්වල යානයක්.

    නිඹුරු ග්‍රහලෝකය nw thiyenne koheda??
     
    • Like
    Reactions: ruwche

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ai ban oak apaiata penne nathe ai uba oka gana esalla kiwwe nathe
    මේක පෘථිවියට ආලෝක දින 9ක් ඈතින් තියෙන නිසා දින 9කට පස්සේ පේන්නේ.හබැයි දෙසම්බර් 21 වැනිදා මේක හුඟක්ම ලංවෙන නිසා විශාලට පෙනේවී. මේ වගේ ඒවා කීපයක් පේන්නත් පුලුවන්. දවසෙන් දවස ලංවෙන නිසා.හැබයි එකම යානය. මෙහි වේගය ආලෝකයේ වේගයට වඩා වැඩීයි.
    පිටසක්වල ජීවීන්ට පෘථිවිය අසූචි ගොඩක් වගේ පේන්නේ.ඒකයි තවත් ග්‍රහලෝකයක් අරගෙන එන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,790
    2
    115,759
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවීන්ට පෘථිවිය අසූචි ගොඩක් වගේ පේන්නේ.ඒකයි තවත් ග්‍රහලෝකයක් අරගෙන එන්නේ.
    අපිටත් උබව ලැට් එකක් වෙලා තියෙන්නෙ දැන්!:lol: