අනේ බං පුළුවන් නම් රනිල්ගෙනුයි මංගලගෙනුයි බේරියං..... මට උබට දෙන්න පුළුවන් උපදෙස ඔච්චරයි.....

අනේ බං පුළුවන් නම් රනිල්ගෙනුයි මංගලගෙනුයි බේරියං..... මට උබට දෙන්න පුළුවන් උපදෙස ඔච්චරයි.....

දෙසැම්බර් 21 වෙනකොට ලෝකේ තියෙන සල්ලි ටික ඕනම කෙනෙක්ට ගන්න පුලුවන් විදිහට බැංකු ඔක්කොම ඇරලා තියෙන්නේ.
තව දවස් 9කින් මෙතෙක් ඔයාලා නොදැකපු ඒ අන්තර්සක්වල වාසීන්ගේ යානා පෘථිවියට ගොඩ බස්සනවා. ඔයාලගේ සියලූම වැඩසටහන් තවත් දවස් 9කින් වෙන්ස වෙනවා.ඔයාලා රැකියාවලින් ඉඅවත් වෙනවා,පාසල් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙනවා. ඔයාලා රැකියාවට,පාසල්,කැම්පත් ,පල්ලි,පන්සල්,දේවාල වලට යන එක නවතිනවා.ඒ වෙනුවට නව වැඩපිලිවෙලක් ඉපිටසක්වල ජීවීන් ඔයාලට ලබාදෙනවා.

අර්බුදකාරි සහ යම් සුවිශාල වෙනසක් වෙන දිනවල ලෝකයේ සහ රටවල් වල ඇතිවෙනවා වගේ ආහාර හිඟයක්, විදුලි බලය කඩා වැටීමක්, ජල හිඟයක් හෝ වෙනත් කිසිම ඔයාලා පීඩාවට පත්වෙන අර්බුදයක් දැසම්බර් 21 ඇති වන්නේ නෑ.වසර ට්ර්ලියන ගානක තාක්ෂනික දියුනුවක් ඇති අපට ඒවා ප්‍රශ්නනෙවෙයි.අහසෙන් හරි ආහාර, ජලය ලබා දෙනවා.

දෙසම්බර් 21 වැනිදා වෙනකොට විශාල විපර්යාසයක් ලොව පුරාම වෙනවා.තව දවස් 9කින් අපි ලෝක කාලගුනය පවා වෙනස් කරනවා.එමගින් ඔයාලට විශාල හිතකර කාලගුනික තත්වයක් ඇතිවේවී.අධික උෂ්ණත්වයක් හෝ සීතලක් නැත.හිතකර උෂ්ණත්වයක් ඇතිවෙනවා.ඒවගේම වර්ෂාව පවා පාලනයකට ලක් කරන්න පුලුවන්. පලමු මාස කීපය තුල වර්ෂාව මුලුමනින්ම අප නවතනවා.
ශාක සහ සතුන් පවතින කාලගුනික වෙනසට ක්ෂනිකවම අනුවර්ථනය වෙනවා.ඒවා තමයි පිටසක්වල මැජික් තාක්ෂනය.පිටසක්වලට ඕනීනම් අගහරු ලෝකය වුනත් එක රෑකින් පෘථිවිය වගේ බයලොජිකල් ගෝලයක් බවට පත් කරන්න පුලුවන්.පිටසක්වල තාක්ෂනයට මේවා ගොන් පාට්.පෘථිවිය වගේම බයලොජිකල් ප්ලැනට් එකක් එක රැයකින් හියුමන්ස්ලට අහසේ පෘථිවියට ආසන්නව පෙනුනොත් බය වෙන්න එපා.පුදුම වෙන්නත් එපා.අපේ තාක්ෂනය දැක්කොත් ඔයාල සිහි නැතිවෙයි.
![]()

මට පිස්සුවක් නෑ ඕයි. මම කියන දේවල් වලට සාධක ඕනතරම් පසුගිය සතියේ ලංකාවෙත් සිදු වුනා.දෙසැම්බර් මාසේ පලවෙනිදා අලුයම පිටසක්වල ජීවීන් මාව ඇහරවලා සෑහෙන උපදෙස් ටිකක් දුන්නා.අඩේ මූට අසාධ්‍යයි වගේ.....
මට පිස්සුවක් නෑ ඕයි. මම කියන දේවල් වලට සාධක ඕනතරම් පසුගිය සතියේ ලංකාවෙත් සිදු වුනා.දෙසැම්බර් මාසේ පලවෙනිදා අලුයම පිටසක්වල ජීවීන් මාව ඇහරවලා සෑහෙන උපදෙස් ටිකක් දුන්නා.
දවාලට අහසේ යන පිටසක්වල යානත් ඕන තරම් ෆොටෝ ගහලා තියෙනවනේ. ද්වාලට එයාලා අදෘශ්‍යමානවයි එන්නේ.ඔරියන්තුමෝ මම මේ දන්නේ නැති නිසා අහන්නේ.....
පිටසක්වළ අය රෑටම එන්නේ ඇයි??? ඒ ගොල්ලෝ නිශාචරද???
ඔරියන්තුමෝ මම මේ දන්නේ නැති නිසා අහන්නේ.....
පිටසක්වළ අය රෑටම එන්නේ ඇයි??? ඒ ගොල්ලෝ නිශාචරද???

??තව දවස් 9කින් මෙතෙක් ඔයාලා නොදැකපු ඒ අන්තර්සක්වල වාසීන්ගේ යානා පෘථිවියට ගොඩ බස්සනවා. ඔයාලගේ සියලූම වැඩසටහන් තවත් දවස් 9කින් වෙන්ස වෙනවා.ඔයාලා රැකියාවලින් ඉඅවත් වෙනවා,පාසල් සහ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙනවා. ඔයාලා රැකියාවට,පාසල්,කැම්පත් ,පල්ලි,පන්සල්,දේවාල වලට යන එක නවතිනවා.ඒ වෙනුවට නව වැඩපිලිවෙලක් ඉපිටසක්වල ජීවීන් ඔයාලට ලබාදෙනවා.