භාෂාව කියන්නේ වැදගත් දෙයක් නෙවෙයි.
Communicate karanne P**** da?
පෘථිවියට ආලෝක දින 9ක් ඈතින්.
ඒ කියන්නේ ඒක අලොකයෙ වේගයෙන් ගමන් කරන්න ඕන නේද 21 වෙනිද මෙහෙට ලන් වෙන්න

අමාරුයි නේද ටිකක්
ග්‍රහලෝකයක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවනම් පට්ටයි...

ඇණගත්ත නේද???

භාෂාව කියන්නේ වැදගත් දෙයක් නෙවෙයි.
පෘථිවියට ආලෝක දින 9ක් ඈතින්.

ඔරියන්තුමා කියපු ආකාරයට පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිනෙන්න තව දින ගනනක් පමනයි තියෙන්නේ.ඔවුන්ගේ ආක්‍රමණය නොවැලක්විය හැකි බවත් ඔරියන්තුමා කීවා.ස්ටාර්ලීඩර් වශයෙන් ඔරියන්තුමා පත්වීම 2012 වසර තුල සිදුවෙන්න දැන් ලඟයි නේද?
පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකරිත්වය ගැන තොරතුරු රාශියක් මේවෙනවිට ලංකාවේ මාධ්‍යය තුලින් ගලා යාමක් වෙනවා. මම හෝ ලංකාවේ ජනාධිපති පිටසක්වල ජීවීන් විකුනගෙන කනවා කියලා මෝඩ කතා කියන අය ඉන්නවා.ඔය කියන එලි ඇති කරන්න ආන්ඩුවට තාක්ෂනයක් නෑ.තිබුනත් රතු වැසි වස්සන්න, භූ චලන කරන්න පුලුවන් තාක්ෂනයක් ආන්ඩුවට නෑ. මම මුල සිටම පිටසක්වල ජීවීන්ගේ උපදෙස් මත යමක් ඔබලාට ලබා දෙන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.ඔයාල නොදැන හිටියට දෙසම්බර් මාසය තුල පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ඉහල යන බව මම දැනගෙන සිටියා.

ත්‍රෙඩ් එක දැම්මෙ SolarKing , උඹ මගදි කියනවා උඹ දැම්ම කියලා.
ඒ කියන්නෙ OrionThuma=SolarKing
තව උඹේ ෆේක් 10කට වඩා තියෙනවා.
මොනාද බන් 2කයි පනහේ වැඩ? උඹ උඹටම තුමා කියාගන්නව.
මට pm එකක් දැම්මනම් ත්‍රෙඩ් එකක් ඕපන් කරනවනෙ.![]()

ආලෝකයට වඩා වේගයෙන් යන්න පුලුවන් තාක්ෂනයක් තියෙනවා.Communicate karanne P**** da?
ඒ කියන්නේ ඒක අලොකයෙ වේගයෙන් ගමන් කරන්න ඕන නේද 21 වෙනිද මෙහෙට ලන් වෙන්න
අමාරුයි නේද ටිකක්
ග්‍රහලෝකයක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවනම් පට්ටයි...
ඇණගත්ත නේද???![]()
Communicate karanne P**** da?
ඒ කියන්නේ ඒක අලොකයෙ වේගයෙන් ගමන් කරන්න ඕන නේද 21 වෙනිද මෙහෙට ලන් වෙන්න
අමාරුයි නේද ටිකක්
ග්‍රහලෝකයක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවනම් පට්ටයි...
ඇණගත්ත නේද???![]()

ආලෝකයට වඩා වේගයෙන් යන්න පුලුවන් තාක්ෂනයක් තියෙනවා.

Pattane
ehenam atheethayata yannath PULUWAN ATHI NEH?
Budu hamduruwonge kaaleta????![]()

උඹ කියන විකාර දේවල් පිලි ගත්තේ නැති උනාට ආලෝකයේ වේගයට වඩා වේගයක් තියනවා කියල පිළිගන්වආලෝකයට වඩා වේගයෙන් යන්න පුලුවන් තාක්ෂනයක් තියෙනවා.