too_little ge pic

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    සිරාවට.. මේවා දැකල පන යන තරමට මටම හිනා... හූහහ් හඃ හහ්හ් හඃ හා.. හහ්හ් හඃ හා හුහ් හා :lol: :lol:

    මුගේ එදා රෙදි ගැලවුන නිසා යන එන මන් නැතුව ඉන්නේ...දැන් ඉතින් මේ වගේ ත්‍රෙඩ් දාලවත් හිත හදාගන්න ට්‍රයි කරනවා ඇති...ලෙඩ්ඩු ඔහොම්මයි :lol:
     
    • Like
    Reactions: tsr

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    aulak na ban... wada ban me dawas wala :( ... balapan mu nana hati...manasika rogiyek ban

    මේකෙ ඉන්න උන්ගෙන් ගොඩක් උන් දැන් එහෙමයි බං. උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා දන්නවා ඇතිනෙ මේකෙ ඉස්සර මොන තරම් සිරාද කියලා. කොයි තරම් අක්කලා හිටියද ඒ කාලෙ. මං මුලින්ම ආවෙ 2006 Aug. ඒත් ඒ ID එකට දැම්මෙ මුලු නමම :P දැන් ඉන්න උන්ගෙ වයසෙ වැරැද්දද කාලෙ වැරැද්දද මන්දා. ටැගක් දැම්මොත් කුණුහරපයක්. හැබැයි මං මෑතකදි දැක්ක දෙයක් තමයි රේඩියෝ එකට සෙට් වෙන උන්ගෙන් 95% ම එලකිරි ඩයල්. කුණුහරප නැතුව Fun බයිට් එක්ක සාකච්ඡාවක් ගෙනියන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා.
    ;)
     
    • Like
    Reactions: tsr

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මුගේ එදා රෙදි ගැලවුන නිසා යන එන මන් නැතුව ඉන්නේ...දැන් ඉතින් මේ වගේ ත්‍රෙඩ් දාලවත් හිත හදාගන්න ට්‍රයි කරනවා ඇති...ලෙඩ්ඩු ඔහොම්මයි :lol:

    :yes::yes: manasika leddu ban
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මේකෙ ඉන්න උන්ගෙන් ගොඩක් උන් දැන් එහෙමයි බං. උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා දන්නවා ඇතිනෙ මේකෙ ඉස්සර මොන තරම් සිරාද කියලා. කොයි තරම් අක්කලා හිටියද ඒ කාලෙ. මං මුලින්ම ආවෙ 2006 Aug. ඒත් ඒ ID එකට දැම්මෙ මුලු නමම :P දැන් ඉන්න උන්ගෙ වයසෙ වැරැද්දද කාලෙ වැරැද්දද මන්දා. ටැගක් දැම්මොත් කුණුහරපයක්. හැබැයි මං මෑතකදි දැක්ක දෙයක් තමයි රේඩියෝ එකට සෙට් වෙන උන්ගෙන් 95% ම එලකිරි ඩයල්. කුණුහරප නැතුව Fun බයිට් එක්ක සාකච්ඡාවක් ගෙනියන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා.
    ;)

    ow ban radio eke set eka genuine set ekak inne
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    එහෙම දාන එක වැරදියි තමයි RLT,
    ඒත් මචන් උක්ත පුද්ගලයාමයි සීන් එක පටන් අරන් තියෙන්නේ.හා නැද්ද කියහන්කෝ??
    එහෙම පටන් අරගෙනෙ ජබු ගගහා නාල තියෙන්නේත් ඌමයි.
    එළකිරියේ ඉදන් ජඩ වැඩ කරන්න පුලුවන් කියලා පෙන්නන්න ගිහින් කෙල කර ගත්තට කරන්න දෙයක් නැහැනේ බන්z
    2zyftpg.png

    Defaa... U pajatha karala dammata kisi aulak na.. kohomath oya wage un EK eken elawalama danna one machn.

    eth machan ahaka inne girlfriend / akka / nangi gawa ganna eka hoda na machan. ekai...

    ..................................................​
     
    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    මහ ලොකු වෑඩ කාරයා,,,,දාපන්කො බලන්න ඔච්චර වැඩ්ඩෙක්නම්...උබට කොහෙන්ද බන් ටූ ගෙ ෆොටෝ..ඊයෙ රිදිච්චා තාම මතක් වෙනවද වේ*ගෙ පු‍තෝ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    uba sada lide puthee :eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මේකෙ ඉන්න උන්ගෙන් ගොඩක් උන් දැන් එහෙමයි බං. උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා දන්නවා ඇතිනෙ මේකෙ ඉස්සර මොන තරම් සිරාද කියලා. කොයි තරම් අක්කලා හිටියද ඒ කාලෙ. මං මුලින්ම ආවෙ 2006 Aug. ඒත් ඒ ID එකට දැම්මෙ මුලු නමම :P දැන් ඉන්න උන්ගෙ වයසෙ වැරැද්දද කාලෙ වැරැද්දද මන්දා. ටැගක් දැම්මොත් කුණුහරපයක්. හැබැයි මං මෑතකදි දැක්ක දෙයක් තමයි රේඩියෝ එකට සෙට් වෙන උන්ගෙන් 95% ම එලකිරි ඩයල්. කුණුහරප නැතුව Fun බයිට් එක්ක සාකච්ඡාවක් ගෙනියන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා.
    ;)
    eknma:yes:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,428
    676
    113
    :lol::lol::lol: ගෑණු,පිරිමි කියලා භේදයක් උබට නෑ කියල අපි කොහොමත් දන්නවා
    උබ දෙපැත්තටම නැති එකානේ

    :shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ai ban waradi wenne? umba kiyanne Zombie unaain passe aaye kiri powala hariyanne na ;) Mu Zombie kiyala danaganna one.. uuwa honda karanna baane.. uparima uthsahaya darala thiyenne..

    naththan hapanakan danne naha...

    anyway mu hadanne muta gaanak na kiyala pennanna anunge pics kiyala hithai kiyala. but me inne mu kiyala mata sure nisai mama muwa damme.. :rofl: :lol:

    dan ithin muuta scurvy wage wenna ithin heluwen video ekak dammanam hari thawa :P mokada muwa expose wela wiaraine :rofl:

    ඉහි ඉහි
    නෑ බන්z මම කීවේ ඌ මුලින්ම ප්‍රයිවෙට් එව්වා දානවයි කියලා කීවා ටූගේ. ඒක වැරදි වැඩක්. ( බැරි උන එකට ඌ ලිදේ ) කට වරද්ද ගත්තා. එක ලේ ඇගේ දුවන උබ ටූගේ සහෝදරයා. ඒ හින්දා එලකිරියේ බොරු ප්‍රචාර ගෙන ගිහින් ටූගේ ෆොටෝ දානවයි කීව උගේ විස්තර උබ එලියට දැම්මා. වැඩේ සධාරනයි. ඒකයි කීවේz.
    අනික ඌ බොරු සීන් ගෙන හැර පෑවා. මිනිහා නෑවා
    :lol::lol::lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    මේකෙ ඉන්න උන්ගෙන් ගොඩක් උන් දැන් එහෙමයි බං. උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා දන්නවා ඇතිනෙ මේකෙ ඉස්සර මොන තරම් සිරාද කියලා. කොයි තරම් අක්කලා හිටියද ඒ කාලෙ. මං මුලින්ම ආවෙ 2006 Aug. ඒත් ඒ ID එකට දැම්මෙ මුලු නමම :P දැන් ඉන්න උන්ගෙ වයසෙ වැරැද්දද කාලෙ වැරැද්දද මන්දා. ටැගක් දැම්මොත් කුණුහරපයක්. හැබැයි මං මෑතකදි දැක්ක දෙයක් තමයි රේඩියෝ එකට සෙට් වෙන උන්ගෙන් 95% ම එලකිරි ඩයල්. කුණුහරප නැතුව Fun බයිට් එක්ක සාකච්ඡාවක් ගෙනියන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා.
    ;)

    2zyftpg.png

    Aniwa machan.. issara kochcara sirada EK / urumaya sites.... maxxa bn. :yes::yes:
    ada kale inne okkoma manda manasika yakku bn..

    ..................................................​
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මේක කියෙව්වා ඔක්කොම පට්ටම අතල් එකක් ගන්නේ සෙට් එකම

    මේවට කියන්නේ ලිද පමණි කියල තමයි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ඉහි ඉහි
    නෑ බන්z මම කීවේ ඌ මුලින්ම ප්‍රයිවෙට් එව්වා දානවයි කියලා කීවා ටූගේ. ඒක වැරදි වැඩක්. ( බැරි උන එකට ඌ ලිදේ ) කට වරද්ද ගත්තා. එක ලේ ඇගේ දුවන උබ ටූගේ සහෝදරයා. ඒ හින්දා එලකිරියේ බොරු ප්‍රචාර ගෙන ගිහින් ටූගේ ෆොටෝ දානවයි කීව උගේ විස්තර උබ එලියට දැම්මා. වැඩේ සධාරනයි. ඒකයි කීවේz.
    අනික ඌ බොරු සීන් ගෙන හැර පෑවා. මිනිහා නෑවා
    :lol::lol::lol::lol:

    මචන් මොබිටෙල් අරා. උඹ Comment දාන්නෙ එලිසමය ගලපලාද? :eek:
     
    Status
    Not open for further replies.