too_little ge pic

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    මේකෙ ඉන්න උන්ගෙන් ගොඩක් උන් දැන් එහෙමයි බං. උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා දන්නවා ඇතිනෙ මේකෙ ඉස්සර මොන තරම් සිරාද කියලා. කොයි තරම් අක්කලා හිටියද ඒ කාලෙ. මං මුලින්ම ආවෙ 2006 Aug. ඒත් ඒ ID එකට දැම්මෙ මුලු නමම :P දැන් ඉන්න උන්ගෙ වයසෙ වැරැද්දද කාලෙ වැරැද්දද මන්දා. ටැගක් දැම්මොත් කුණුහරපයක්. හැබැයි මං මෑතකදි දැක්ක දෙයක් තමයි රේඩියෝ එකට සෙට් වෙන උන්ගෙන් 95% ම එලකිරි ඩයල්. කුණුහරප නැතුව Fun බයිට් එක්ක සාකච්ඡාවක් ගෙනියන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා.
    ;)

    ;););)
     

    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    මේකේ Ban හෝ Warnings යන්නේ Admin ට උවමනා වෙන විදියටයි ඌ හිතන විදිය මම දන්නේ නෑ නමුත් ඒ හිතන විදියට ඉන්න මම සුදානමුත් නෑ මම ඉන්නේ මගේ ක්‍රමයටයි මගේ ක්‍රමයට අකමැති නම් මාව Ban වෙච්ච දෙන් මට ඒකට කිසිම දෙයක් කියනත් බෑ මොකද මේක ඌගේ Private Site එකක් නිසා.
    මගේ ක්‍රමය යටතේ මම ඕන එකෙක්ට මට ඕන දේ කියනවා ඒකට ගෑණු,පිරිමි කියලා භේදයක් කියලා නෑ. :)

    ow meka inna anitha ponnayonata eka terana molayak ne nay bun :(
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    මේකෙ ඉන්න උන්ගෙන් ගොඩක් උන් දැන් එහෙමයි බං. උඹ පරණ මෙම්බර් කෙනෙක් නිසා දන්නවා ඇතිනෙ මේකෙ ඉස්සර මොන තරම් සිරාද කියලා. කොයි තරම් අක්කලා හිටියද ඒ කාලෙ. මං මුලින්ම ආවෙ 2006 Aug. ඒත් ඒ ID එකට දැම්මෙ මුලු නමම :P දැන් ඉන්න උන්ගෙ වයසෙ වැරැද්දද කාලෙ වැරැද්දද මන්දා. ටැගක් දැම්මොත් කුණුහරපයක්. හැබැයි මං මෑතකදි දැක්ක දෙයක් තමයි රේඩියෝ එකට සෙට් වෙන උන්ගෙන් 95% ම එලකිරි ඩයල්. කුණුහරප නැතුව Fun බයිට් එක්ක සාකච්ඡාවක් ගෙනියන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා.
    ;)

    :yes::yes:
    bitter truth :(
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    2zyftpg.png

    Aniwa machan.. issara kochcara sirada EK / urumaya sites.... maxxa bn. :yes::yes:
    ada kale inne okkoma manda manasika yakku bn..

    ..................................................​



    දවසේ කතාව මචන්.... අද කාලේ ඉන්න උන්ගේ මොල වල තියෙන්නෙ මොනවද මන්ද...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නම මෙගා නෑමක්. මතකනෙ ඌව SEO කරා. :lol:
    එලකිරියත් ආතල් ලෝකයක් බං. වැඩ ඇරිලා මොන tired & Stress පිට ආවත් මේකෙ ආතල් දැක්කම ඒවා කොහෙන් ගියාද දන්නෙ නෑ.
    :cool:
    ඌ තාමත් උගේ බ්ලොක් කට්ටේ ඒවා මතක් කර කර බනිනවා බන්
    පට්ට සින් එක උට උනේ
    :lol:
     

    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    :lol::lol::lol: ගෑණු,පිරිමි කියලා භේදයක් උබට නෑ කියල අපි කොහොමත් දන්නවා
    උබ දෙපැත්තටම නැති එකානේ

    ubath ehamai nay ponnayoo meka tiyana post FB eka dala uba pora wennwa ane huke :(
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Charitha Jayaranga

    අප්පටසිරි... උඹ හැක් කරා නේද මුගේ මැෂින් එක :lol: හොඳ වැඩේ බල්ලට. හැප්පෙන්නෙ කාත් එක්කද කියලා දැනගෙන හැප්පෙන්න ඕනෙ. උඹ උනත් කිරියෙ කවුද කියලා මූ තාම දන්නෙ නැතුව ඇති. :lol: මම දැනන් හිටියෙ නැහැ ටූ ලිට්ල් එකවුන්ට් එක උඹෙ නංගි කියල. මචන් ඔය මිනිහාම නේද Naruto/Jint වගේ නම්වලින් හිටියෙත් ? ඌගෙ කටේ හැටි බලපන්. කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමතිවෙනවද ඔය වගේ හාල්පාරුවොන්ට. මූ වගේම අනාථ වුනු ගෑණු නම් කැමති වෙයි. මුගේ තියෙන්නෙ බන් පොර ටෝක්.

    හිතපන් කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්ම කියලා ලස්සන. මේකා එකේ ගහනවා අපිට පු*ද ? , ආ දැම්මනම් දැන් පලයං වගේ දේවල්. ඊට පස්සෙ එතන කුණුහරුපෙන් බැනගන්නවා. අන්න ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන බල්ලෙක් මූ. මම පෞද්ගලිකව දන්න වතුවල හැදිච්චි උන් ඉන්නවා බන් ගෑණුන්ට ගරු කරන්න දන්න. වීදි දරුවො වත් නෑ මේ වගේ පහත් මානසිකත්ව තියෙන.

    බ්ලැකා උඹට කරන්න තියෙන හොඳම වැඩේ මුගේ නම දාලා හොඳට සර්ච් එන්ජින්වල ඉන්ඩෙක්ස් කරවන එක මේ ත්‍රෙඩ් එක. දෙන්නම් හොඳ එස්ඊඕ පාරක්. මගෙ ලොකු අක්කටත් දෙකයි පණහෙ වැඩක් කරපු පරයෙක්ට මමත් කරේ ඔය වැඩේම තමයි. උඹත් කරපන් ඕකට ආයි රස්සාවක්වත් හොයාගන්න බැරි වෙන්න. උගේ ගෑණිටත් යවපන් මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මිනිහගේ තරම බලාගන්න. අර බස් ජැක් බෝයි එකත් මූමයි නේද ? උඹෙ නංගි නිසයි ඔහොමවත් ඉන්නෙ. වෙන එකියක් නම් යනවනෙ චාටර් වෙන්න කැමති නැහැනෙ. අනික මූත් අනිවා ඉන්නඇති සප්ස්ටර් නංගිට ෆේස්බුක් එකේ චැට් නොකරට ස්ලට් ස්ලට් කිව්ව කීප දෙනා අතරෙ. මුන් නිසා අන්තිමේදි ඒකිත් ගියා. තරුණ උන් මචන් කෙල්ලෙක්ට විහිළුවක් කරාට කමක් නෑ. තමන්ගෙ සීමාව ඇතුලෙ ඉඳගෙන. එළකිරිය නිසා අපි කාට කාටත් ගොඩක් දේවල් ලැබුණා නේ බන්. මුන් වගේ හාල්පාරුවො නිසා තමා මේකෙ ඉන්න කෙල්ලො පෝස්ට් දාන්නෙ නැත්තෙ.

    උඹට නොසෑහෙන්න මල පැනලා නේ. දොස් කියන්න බෑ බන්. උඹෙ නන්ගිනෙ. උඹටයි කියන්නෙ චරිත මල්ලි ඔන්ලයින් වැඩ දාන්න ඇවිත් අන්තිමට බඩ පිරෙන්න කෑවෙ ගාළු කොටුවෙ කට්ටිය මට මතක විදිහට. උඹ මේ වගේ දෙයක් කරනවට උඹට කොහොම ලැබෙයිද කියලා හිතලා බලපන්. :lol: යකෝ ස්කර්වි හොඳයි තොට වඩා. මගේ මේ ටයිප් කරන මැෂින් එකේ එකවුන්ට් පාස්වර්ඩ් එකත් scurvy. ඌ පිස්සා උනත් තොට වඩා හොඳයි. ඒක නෙවේ බ්ලැකා අපි ඊලඟට මුගෙ ගෙදර යමු.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    2zyftpg.png

    Aniwa machan.. issara kochcara sirada EK / urumaya sites.... maxxa bn. :yes::yes:
    ada kale inne okkoma manda manasika yakku bn..

    ..................................................​

    සිරාවට බං. උරුමය.org එකට මොකද බං උනේ. ඉස්සර සිංදු බාන්න සෙට් උනේ ඕවට. ඒ අතරෙ සිරාම Forums දෙක තුනක් තිබ්බා. මතකද ඉස්සර අක්කලා ලියපු නිසදැස්? මාත් කාලයක් ඕවට Reply ගැහුවා. දෙයියනේ කියලා කොක්කක් ගහද්දි කෙල්ලට කවි දෙක තුනක් ලියන්න හැකියාවක්වත් ආවේ ඒකට පිංසිද්ධ වෙන්න. ;)
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ow meka inna anitha ponnayonata eka terana molayak ne nay bun :(

    ඇයි යකෝ ලෝකේ ඕනෑම සයිට් එකක් දුවන්නේ එකේ ඇඩ්මින්ට ඕන විදිහට මිසක් තෝ වගේ එවුන්ට ඕන විදිහට නෙමෙයි.

    උබත් පීක්ම ටීමේ එකේ ඇවිල්ල පට්ටටම බෝග වලේ දියබුං ගගහ ගිලිගිලී නානවා :no::no::no:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මේ උඹෙ නංගි කියලා මම දන්නෑ. මමත් ඒකිට කිව්වා ගණන් ගන්න එපා කියල
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මැරෙනකම් රෙප් කැපුවත් මුට රතු කරන්න බැහැයි කියහන්කෝ

    vaiyc.gif


    ලිද උරුම හුදෙක් කලවැද්දේක්
    74658122.i2m4yAbF.SenegalNov06725.jpg

    :lol::lol::lol:

    :D:D

    maxxa bnz
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමහරි එකෙක් රඟනවා රැඟිල්ලක් ජීවිවිතේටම ඇතිවෙන්න, ඒක දකිද්දි පන යනවා :lol::lol::lol::lol:

    ඌ කියනවා කෙල්ලොන්ට කුනුහරුප ටැග් දැම්මට රිදෙන්න නෑ කියලා,, ලොලේ ලොල්.. එහෙම උන්ට කියන වචන සින්හල භාෂාවෙ තියෙනවා.
    ;););)
     

    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    කොහොමහරි එකෙක් රඟනවා රැඟිල්ලක් ජීවිවිතේටම ඇතිවෙන්න, ඒක දකිද්දි පන යනවා :lol::lol::lol::lol:

    ඌ කියනවා කෙල්ලොන්ට කුනුහරුප ටැග් දැම්මට රිදෙන්න නෑ කියලා,, ලොලේ ලොල්.. එහෙම උන්ට කියන වචන සින්හල භාෂාවෙ තියෙනවා.
    ;););)

    muana too lkiwaham mara amaruwak tiyanay too aththama baduwak da bun ?
     
    Status
    Not open for further replies.