බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?

    The LIT C1 bets the future of driving on a gyro-balanced two-wheeler

    litmotorsc1.jpg


    දැන් උබල හිතනවා ඇති මූ මේ උදේ පාන්දර විද්යප්‍රබන්දයක් කියෝලද කොහෙද කියල..
    නෑ බන්.. මේක සිරාවටම තියනවා...

    Daniel Kim කියන පුද්ගලයා තමයි මේකේ නිර්මාතෘ.. මේක තනිකර විදුලියෙන් වැඩකරන වාහනයක්. මේකේ බාවිතා කරලා තියන තාක්ෂනය (on-board gyroscopes) නිසා මේක පෙරලෙන්නේ නෑ...Daniel Kimකියන විදිහට මේක පෙරලන්න අලියෙකුටත් බැරි වෙයිලු..

    එක පාරක් චාර්ජ් කලහම හැතැක්ම 200 ක් යන්න පුළුවන්. 0-60 ට ගන්න යන්නේ ටත්පර 6 යි. උපරිම වේගය පැයට හැතැක්ම 120 යි..

    වැඩ කරන ගමන් නිසා වැඩි විස්තර ටයිප් කරන්න බෑ.. පල්ලෙහා තියන වීඩියෝ එකත් බලන්න..


    C1-tokyo_620x446.jpg

    LIT-C1-Self-Blancing-Motorcycle.jpg


    මේ ෆොටෝ එක හොදට බැලුවොත් පෙනෙයි මේක නවත්තලා තිබ්බට ස්ටෑන්ඩ් මුකුත් ගහල නෑ කියල..
    6a0133f3a4072c970b017d3cb4c6dd970c-550wi


    වැඩි විස්තර සදහා මෙතනින් යන්න

    ඉතින් අනික් අයටත් දැනගන්න බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා.:lol::lol::lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    :eek: fatta ooi

    Ammatahudu, Patta ne :) Lankawata kawada eida dan na , rep added

    සිරාවට බන් මමත් බයික් එකේ වැඩට එන බුවෙක්.. මේ වගේ වාහනයක් ගැන හැමදාම වහිනකොට හීන මව මවා හිටියේ..:D:D:D:D
     
    • Like
    Reactions: dmtx

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    සිරාවට බන් මමත් බයික් එකේ වැඩට එන බුවෙක්.. මේ වගේ වාහනයක් ගැන හැමදාම වහිනකොට හීන මව මවා හිටියේ..:D:D:D:D

    maru comment ekak tiyenawa, yahoo post eke,

    I would Hate to fart in this car.
    :lol::lol::lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගමයා;14047432 said:
    pattai ne ai machan meka peralenne nethe center gravity case ekak da

    ගයිරෝස්කොප් දෙකෙන් තමා බන් බැලන්ස් එක තියා ගන්නේ.. සරලව කිව්වොත් ගුරුත්ව කේන්ද්‍රය වෙනස් කරගන්න එක තමා වෙන්නේ..


    thanx 4 sharing!



    බොහොම ස්තුතියි මචන්ලා මොනවා හරි ලියල ගියාට..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    litmotorsc1.jpg


    Supiri
    Thanks MAcho
    Apith ekke vistara beda gaththa ta...
    vatina concept ekak vei...
    ara aliyek ta vath peralanna bah kiyala
    technology eke gana nam hoyala balanna owna...

    REP 4+ added


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    • Like
    Reactions: udsic