බයික් එකේද වැඩට යන්නේ? මේකක් ගමුද?
The LIT C1 bets the future of driving on a gyro-balanced two-wheeler
දැන් උබල හිතනවා ඇති මූ මේ උදේ පාන්දර විද්යප්රබන්දයක් කියෝලද කොහෙද කියල..
නෑ බන්.. මේක සිරාවටම තියනවා...
Daniel Kim කියන පුද්ගලයා තමයි මේකේ නිර්මාතෘ.. මේක තනිකර විදුලියෙන් වැඩකරන වාහනයක්. මේකේ බාවිතා කරලා තියන තාක්ෂනය (on-board gyroscopes) නිසා මේක පෙරලෙන්නේ නෑ...Daniel Kimකියන විදිහට මේක පෙරලන්න අලියෙකුටත් බැරි වෙයිලු..
එක පාරක් චාර්ජ් කලහම හැතැක්ම 200 ක් යන්න පුළුවන්. 0-60 ට ගන්න යන්නේ ටත්පර 6 යි. උපරිම වේගය පැයට හැතැක්ම 120 යි..
වැඩ කරන ගමන් නිසා වැඩි විස්තර ටයිප් කරන්න බෑ.. පල්ලෙහා තියන වීඩියෝ එකත් බලන්න..
මේ ෆොටෝ එක හොදට බැලුවොත් පෙනෙයි මේක නවත්තලා තිබ්බට ස්ටෑන්ඩ් මුකුත් ගහල නෑ කියල..
වැඩි විස්තර සදහා මෙතනින් යන්න
ඉතින් අනික් අයටත් දැනගන්න බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා.

fatta ooi
Lankawata kawada eida dan na , rep added