මේ තියෙන්නෙ 2003 දි මං ඇඳපු චිත්‍ර දෙකක්.
දැන් නම් ඒ චිත්‍ර ගොඩක් සවුත්තු වෙලා
O/L වලින් පස්සෙ ඇන්දෙ චිත්‍ර 4 නැත්තම් 5 වගේ. එතනින් 3 ම ඇන්දෙ මගේ Girl ගෙ Portraits.![]()
එළ එළ හැකියාවෙන් ඉතින් ප්‍රයෝජන ගන්න ඇන්ඳනම් ඉවරයිනෙ තව

මේ තියෙන්නෙ 2003 දි මං ඇඳපු චිත්‍ර දෙකක්.
දැන් නම් ඒ චිත්‍ර ගොඩක් සවුත්තු වෙලා
O/L වලින් පස්සෙ ඇන්දෙ චිත්‍ර 4 නැත්තම් 5 වගේ. එතනින් 3 ම ඇන්දෙ මගේ Girl ගෙ Portraits.![]()

Wow!!!මේ තියෙන්නෙ 2003 දි මං ඇඳපු චිත්‍ර දෙකක්.
දැන් නම් ඒ චිත්‍ර ගොඩක් සවුත්තු වෙලා
O/L වලින් පස්සෙ ඇන්දෙ චිත්‍ර 4 නැත්තම් 5 වගේ. එතනින් 3 ම ඇන්දෙ මගේ Girl ගෙ Portraits.
![]()
![]()
whooha thumbs up toooo
![]()

whooha thumbs up toooo
![]()
Proud to be a Lion or Lioness??
nice drawing too![]()

uba moko oriyan thumage thread eke naththe dan
whooha thumbs up toooo
![]()


agreshauba moko oriyan thumage thread eke naththe dan
![]()


kammalyi ban eka.. uu hamadaama ekama dene kiyawanne![]()

eka nam aththa.thwa dawas keyadha ethin
onne ohe oya dawas tiketh post dapan


ඒක නෙමේ ඔයා ඔය චිත්‍ර අදින්නේ බලාගෙනද?
එකම ශෛලයකට හුරු වෙන්න එපා.
හැම එකම අඳින්න උත්සහා කරන්න.
චිත්‍ර ඔක්කොමගේ වගේ ඔයා කොන්ඩේ ඇඳලා තියෙන්නේ එකම ශෛලයකට ටිකක් වෙනස් විදිහකට අදින්න උත්සහා කරන්න.
කර්ල් කොන්ඩ වගෙ ඒවත් ට්‍රයි කරන්න.






මම කට්ටා;14047893 said:එල එල චිත්‍ර ටික ගතියට ඇඳලා තියනවා.අපේ ගෙදරත් ඉන්නවා චිත්‍ර අදින කෙනෙක්.![]()
ඒක නෙමේ ඔයා ඔය චිත්‍ර අදින්නේ බලාගෙනද?
අනිත් එක ඔයාගේ ඔය චිත්‍ර වල ගොඩාක් තියෙනේ ජැපනීස් කොරියන් අයගේ මුහුනු එහෙම නැත්නම් එයලගේ කාටූන් චරිත.එකම ශෛලයකට හුරු වෙන්න එපා.
හැම එකම අඳින්න උත්සහා කරන්න.
චිත්‍ර ඔක්කොමගේ වගේ ඔයා කොන්ඩේ ඇඳලා තියෙන්නේ එකම ශෛලයකට ටිකක් වෙනස් විදිහකට අදින්න උත්සහා කරන්න.
කර්ල් කොන්ඩ වගෙ ඒවත් ට්‍රයි කරන්න.
එල එහෙනම් ජය වේවා



