මේ දවස් වල මගේ ආසම මතෘකාව තමා Bodybuilding And Martial Arts.
ඉතින් එලකිරියෙත් Bodybuilding කරන Martial Arts කරන අය ඉන්නවනම් පොඩ්ඩක් උපදෙස් ටිකක් දෙනකෝ මට.
මම දැනට ජිම් එකට යනවා තාම මාසයක් වත් නෑ වැඩේ පටන් අරන්.
හැබැයි ඉස්සරනම් ජිම් ගියා.
පොඩි කාලේ කරාටි ත් කලා.
කරුමෙට මගේ දනිස් පොල්කට්ට පැන්නා.
ඊට පස්සේ කරාටි කරන එක නැවත්තුවා.
ඒ වුනාට දැන්නම් Martial Arts මොනවා හරි කරන්න ආසයි.
මාෂල් ආර්ට් වලින් මොකක්ද කරනවානම් හොඳ style එක
. දැනටනම් මගේ හිත ගිහිල්ලා තියෙන්නේ කික් බොක්සින් කරන්න.
මහරගම නුගේගොඩ පැත්තේ තියන හොඳ ක්ලාස් මොනවද මාෂල් ආර්ට් වලට.
ජිම් යන ගමන් මාෂල් ආට් කරොත් muscle pump කරන්න බැරි සීන් එකක් තියනවා නේද?
ඔය ගොල්ලො මේ එක ගැන දන්න දේවල් ටිකක් හා උපදෙස් ටිකක් උදව්වක් විදිහට කියන්නකෝ.
මට එතකොට මොනවද කරන්න ඕනේ කියල දල අදහසක් ගන්න පුලුවන්.

ආහ් අනිත් එක මට අලි බඩ ගෙඩියකුත් තියනවා.

මට ඔය බඩ ගෙඩිය ඉක්මනට බස්ස ගන්න ඕනේ.