දෙන කාටහරි කී එක හදලම දෙන්න හිටියේ බං...
![]()
උඹ ගියේ කී එක දාලා වැඩි ගාණට දෙන්න නේද කලු කඩයෝ ? 
DROP BOX ඔටෝ සින්ක් වෙන්න දාන්න පුළුවන් වගේ![]()
අර උන්ගේ ඩ්‍රොප් බොක්ස් කියලා එන ෆෝල්ඩරේට ඔබන්නේ නැතුව, ඔටෝ සින්ක් දෙන්න පුලුවන්ද....?? හිටු මාත් ට්‍රයි කරලා බලන්න.... එකවුන්ට් එකේ විස්තර මතකත් නෑ...... 
ඇට බෝලයක් මොකටද ටච් පෑඩ් එක තියෙද්දී....
![]()
ඒකත් ඉතින් තියෙන්න ඕනා එකක්නේ..... ඒක නෑ කියන්නේ, ඕකේ වටිනාකම තව අඩුයි කියන එකනේ..... 
එහෙනම් පහලවත් වැඩි වගේ මුගේ ලගච්චුවට !! කමක් නෑ කිරියේ එකෙක් නිසා පහලවට ගමු![]()
අපෝ
15ක් ඕනාවටත් වැඩි....... 12ක් වගේ නම් ගාන..... කී බෝඩ් එකත් ගැටගහලනේ තියෙන්නේ.....
කිරියේ එකෙක් නිසා 14,500ක් දියන්..... 
මචන් වැඩේ ඉක්මනට වෙන්න ඕන බන් .. ලැපක් නැතුව මේ දේවල් කරන්න බෑ .. තම්බියගෙන් බැරි නම් උගේ තාත්තාගෙන් හරි දාපන් හාර්ඩ් එකක් හෙටම සල්ලි ඕනනම් එකවුන්ට් නම්බර් එක දියන් !
තොගේ ලැප් එක මාස ගානක් හදන්නේ නැතුව තිබ්බත්, *රි තම්බියාගෙන් නම් හාඩ් දාන්නේ නෑ......
දැක්කනේ එදා හදිසියට ඕකුන්ගෙන් UPS එකක් අරන් වෙච්ච වින්නැහිය......!!

අර උන්ගේ ඩ්‍රොප් බොක්ස් කියලා එන ෆෝල්ඩරේට ඔබන්නේ නැතුව, ඔටෝ සින්ක් දෙන්න පුලුවන්ද....?? හිටු මාත් ට්‍රයි කරලා බලන්න.... එකවුන්ට් එකේ විස්තර මතකත් නෑ......
![]()

![]()
![]()
තොගේ ලැප් එක මාස ගානක් හදන්නේ නැතුව තිබ්බත්, *රි තම්බියාගෙන් නම් හාඩ් දාන්නේ නෑ......
දැක්කනේ එදා හදිසියට ඕකුන්ගෙන් UPS එකක් අරන් වෙච්ච වින්නැහිය......!!
![]()
![]()
අදම දාපිය හාර්ඩ් එක 
මගේ ලැපේ හාර්ඩ් එක කෙලවී ඇති බවට හුක් මාර්ට් ලංකාධිපති ලැප් කන්නා මහතා විසින් මාහට දැන් දන්වන ලදී. තාම මූ මගේ ඩේටා ටික බැකප් කර ගැනීමට අසමත්ව ඇත. කවුරැ හරි වැඩ්ඩෙක් සිටී නම් ගන්නා විදිහ පහදා දෙන්න![]()
යකෝ ඩිටෙක්ට් වෙන්නෙත් නැති හාඩ් එකක ඩේටා ගන්න විදිහක්.......

දැන් ඕකට කීස් නෑ .. කීස් බ්ලොක් කරලා තියෙන්නේඋඹ ගියේ කී එක දාලා වැඩි ගාණට දෙන්න නේද කලු කඩයෝ ?
![]()

කී එකක් 5000/= යි..... 
ඩ්‍රොප් බොක්ස් එක පීසී එකට ඉන්ස්ටෝල් කරලා ඒ ෆෝල්ඩර් එක ඔටෝ සින්ක් වෙන්න දාන්න පුලුවන්![]()
ඒ ඩ්‍රොප් බොක්ස් එකට එන ෆෝල්ඩර් එක විතරනේ.... මම හිතන්නේ ගූගල් ඩ්‍රයිව් එකේදි, ඕනාම ෆෝල්ඩරේකට සින්ක් ෆැසිලිටි දෙන්න පුලුවන්..... 