EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked::shocked: තොපි දෙන්නම කලින් මේක 20 ක් වටිනවා කියලා දැන් කියන කතා...:frown::angry:

    :D ඊට පස්සෙ දැන් උඹ මාස කීයක් පට්ට ගැහුවද ඕක :shocked:

    මූ නාකි සුද්දෙක් දීපු එකක් මාර්කට් කරන්න යනවා ටොප් බඩු කියල :lol:

    :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: :lol: තව අඩු පාඩු තියෙනවා..... ඔය මොඩල් වලට ආවානේ අර මවුස් එක වගේම පාවිච්චි කරන්න, ට්‍රැක් බෝල් එකක් වගේ ගැජට් එකක් ආවානේ කී බෝඩ් එකේම.... අන්න ඒකත් ඕකේ නෑ...... :no:
    :angry::angry: ඇට බෝලයක් මොකටද ටච් පෑඩ් එක තියෙද්දී....:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :lol: තව අඩු පාඩු තියෙනවා..... ඔය මොඩල් වලට ආවානේ අර මවුස් එක වගේම පාවිච්චි කරන්න, ට්‍රැක් බෝල් එකක් වගේ ගැජට් එකක් ආවානේ කී බෝඩ් එකේම.... අන්න ඒකත් ඕකේ නෑ...... :no:

    එහෙනම් පහලවත් වැඩි වගේ මුගේ ලගච්චුවට !! කමක් නෑ කිරියේ එකෙක් නිසා පහලවට ගමු :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට ගැහුවේ නෑ බං...:no::no: මගේ ලැප වෙනම තියෙනවනේ...:yes::cool:

    පුළුවන් නම් කියපන් ඕක පට්ට ගැහුවේ නෑ බ්‍රෑන්ඩ් නිව් කියල :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාර්ඩ් එකක් දාපන් දාල බිල දියන් !! කොහොම හරි එකවුන්ට්ස් ටික බැකප් කරලා දියන් මචන් :sorry:

    :shocked: :( දැන් මාස ගාණක ඉදලා අඩු GB ගානක ඩෙස්ක්ටොප් හාඩ් එකක් හොයනවා....... ඒකත් නෑ..... :no: *රි තම්බියාගෙන් නැතුව වෙන එකෙක්ගෙන් ගන්නත් එපායේ...... :yes:

    හිටු ඉස්සෙල්ලා මේ ඩේටා ටික ගොඩ දාගෙන ඉන්න බලමු......!! :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පුළුවන් නම් කියපන් ඕක පට්ට ගැහුවේ නෑ බ්‍රෑන්ඩ් නිව් කියල :rofl:
    Used එකක් කියල මම කිව්වේ...:frown::frown: හැබැයි පට්ට ගහපු බවක් නම් පෙන්න නෑ..:no: ඔන්න මගේ ලැප නම් ඉතින්...;);)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :( දැන් මාස ගාණක ඉදලා අඩු GB ගානක ඩෙස්ක්ටොප් හාඩ් එකක් හොයනවා....... ඒකත් නෑ..... :no: *රි තම්බියාගෙන් නැතුව වෙන එකෙක්ගෙන් ගන්නත් එපායේ...... :yes:

    හිටු ඉස්සෙල්ලා මේ ඩේටා ටික ගොඩ දාගෙන ඉන්න බලමු......!! :cool:

    මචන් වැඩේ ඉක්මනට වෙන්න ඕන බන් .. ලැපක් නැතුව මේ දේවල් කරන්න බෑ .. තම්බියගෙන් බැරි නම් උගේ තාත්තාගෙන් හරි දාපන් හාර්ඩ් එකක් හෙටම සල්ලි ඕනනම් එකවුන්ට් නම්බර් එක දියන් !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Used එකක් කියල මම කිව්වේ...:frown::frown: හැබැයි පට්ට ගහපු බවක් නම් පෙන්න නෑ..:no: ඔන්න මගේ ලැප නම් ඉතින්...;);)

    15 තමා ගාන !! දෙනවනම් දීපන් නැත්තන් තියාගනින් !:frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එතකොට Esc කී එක ඉබේ එළියට පැන්නද ? :lol:
    නෑ බං..අයියගේ පොඩි එකා කී එක ඇදලා කඩලා...:shocked: පොර ඒ කී එක නැතුව තමා ගෙනල්ල තියෙන්නේ..:yes: ඒකයි මම මෙහෙන් කී එකක් හොයන්නේ...:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් පහලවත් වැඩි වගේ මුගේ ලගච්චුවට !! කමක් නෑ කිරියේ එකෙක් නිසා පහලවට ගමු :P
    10ම තමා ඕකෙ‌ ගාන.. :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ බං..අයියගේ පොඩි එකා කී එක ඇදලා කඩලා...:shocked: පොර ඒ කී එක නැතුව තමා ගෙනල්ල තියෙන්නේ..:yes: ඒකයි මම මෙහෙන් කී එකක් හොයන්නේ...:)

    කියපු වෙලාවෙම 20කට ඇඟෙ ගැහුවනම් ඉවරයි නෙ :oo:
     
    Status
    Not open for further replies.