EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාස ගානක් නොහදා තියන්න ? තොට පිස්සුද උලමෝ ? :growl: අදම දාපිය හාර්ඩ් එක :growl:

    :frown: හිටු හිටු, තම්බි නොවෙන තැනක් හොයාගත්තා.... උන්ගෙන් අරන් දෙන්නම් උඹට හෙට උදේ වෙද්දි බඩු..... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හුක් මාර්ට් ලංකා :lol:
    :lol:
    දැන් ඕකට කීස් නෑ .. කීස් බ්ලොක් කරලා තියෙන්නේ :lol: උඹ ගියේ කී එක දාලා වැඩි ගාණට දෙන්න නේද කලු කඩයෝ ? :lol:
    :no::no:

    :shocked: ඒකත් ඉතින් තියෙන්න ඕනා එකක්නේ..... ඒක නෑ කියන්නේ, ඕකේ වටිනාකම තව අඩුයි කියන එකනේ..... :rofl:
    :frown::growl:
    :shocked: ඒ එදා.... මේ මෙදා.... :rofl:
    උඹල හොඳ බිස්නස් කරන්නම තමයි...:dull::dull:
    :frown::frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D වෙන කොහෙද ඉතින් ......

    profilepic1489_1.gif

    :frown::growl: දෙන්නම් තොට...... පයි~නියර් distributors......!!
    ජබොක්...:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: යකෝ ඩිටෙක්ට් වෙන්නෙත් නැති හාඩ් එකක ඩේටා ගන්න විදිහක්....... :shocked: :( :no:
    හාඩ ඩිටෙක්ට් වෙන්නෙම නැද්ද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන කව්ද ඉතින්..සුපුරුදු පරිදි...:lol::lol:

    අනේ මන්දා මෙහෙමත් ජල සන්නියක්.......... ගිය ආත්මේ දිය කාවෙක් වෙන්නැති.......

    ඉතිං කොහොමෙයි උඹට ලිබර්ටි එහෙම සනිපෙන්ද............? ;):lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ මන්දා මෙහෙමත් ජල සන්නියක්.......... ගිය ආත්මේ දිය කාවෙක් වෙන්නැති.......

    ඉතිං කොහොමෙයි උඹට ලිබර්ටි එහෙම සනිපෙන්ද............? ;):lol::lol::lol:
    වලියක් දා ගෙන ඉන්නේ..ඊයේ ෂොපින් යන්න එන්න කිව්වා..මම යද්දී පොඩ්ඩක් පරක්කුයි..:sorry: පස්සේ යන්න බෑ කිව්වා..:frown: දැන් අද යන්න කතා කරනවා ආයේ..:lol: අද යන්න මම බෑ කිව්වා...:rofl::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වලියක් දා ගෙන ඉන්නේ..ඊයේ ෂොපින් යන්න එන්න කිව්වා..මම යද්දී පොඩ්ඩක් පරක්කුයි..:sorry: පස්සේ යන්න බෑ කිව්වා..:frown: දැන් අද යන්න කතා කරනවා ආයේ..:lol: අද යන්න මම බෑ කිව්වා...:rofl::cool:

    ආයේ 3 වෙනි වතාවක් හම්බෙන්නේ නෑ පුතේ කෙල්ලොත් එක්කනම් හොඳද......... හැන්ඩ්ල් විත් කෙයා හරිද.....

    මටනං විකාරයි, අජූතයි, අප්පිරියයි, මල වාත ඔය ෂොපින් යන වැඩේනම්........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාඩ ඩිටෙක්ට් වෙන්නෙම නැද්ද ?

    :yes: උගේ ලැපට ඩිටෙක්ට් වෙන්නේ නෑ...... :no: මගේ ලැපට ඩිටෙක්ට් වෙනවා.... බෑඩ් සෙක්ටර්ස් බං..... මම මේ Regenerator පාරක් දාන ගමන්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වලියක් දා ගෙන ඉන්නේ..ඊයේ ෂොපින් යන්න එන්න කිව්වා..මම යද්දී පොඩ්ඩක් පරක්කුයි..:sorry: පස්සේ යන්න බෑ කිව්වා..:frown: දැන් අද යන්න කතා කරනවා ආයේ..:lol: අද යන්න මම බෑ කිව්වා...:rofl::cool:

    :shocked: ලිබර්ටිය, උඹේ ඔරිජිනල් එක නෙවේ නේද....?? :frown: :growl:

    හෆොයි...... ෂොපින් යනවා තරම් අප්පිරියා වැඩක් මට නම් තවත් නෑ....... :no: :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වලියක් දා ගෙන ඉන්නේ..ඊයේ ෂොපින් යන්න එන්න කිව්වා..මම යද්දී පොඩ්ඩක් පරක්කුයි..:sorry: පස්සේ යන්න බෑ කිව්වා..:frown: දැන් අද යන්න කතා කරනවා ආයේ..:lol: අද යන්න මම බෑ කිව්වා...:rofl::cool:
    යකෝ! මොලේ පාවිච්චි කරපං! කියන්න තිබ්බෙ එයාට ෂොපින් යන්න, උඹට එන්න ටිකක් පරක්කු වෙනවා කියලා. එයා බඩු තෝරලා අරගන්න කන්ම සැරෙන් සැරේ කෝල් දිදී හිටපන්. බඩු ගත්තා කිව්ව ගමන් ගිහින් සැවෝයි‌ එකට වත් ඇදන් පලයං :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ! මොලේ පාවිච්චි කරපං! කියන්න තිබ්බෙ එයාට ෂොපින් යන්න, උඹට එන්න ටිකක් පරක්කු වෙනවා කියලා. එයා බඩු තෝරලා අරගන්න කන්ම සැරෙන් සැරේ කෝල් දිදී හිටපන්. බඩු ගත්තා කිව්ව ගමන් ගිහින් සැවෝයි‌ එකට වත් ඇදන් පලයං :lol:

    :D:yes: ඔන්න විදිහ...... :yes: කොහෙද මුන් දැන් උඹ වගේ ඉහ නිකට පැහිච්ච එකෙක්ගෙන් උපදෙස් ගන්න එකක් කියලෑ...... :rofl: :P

    කොසා මේ, මොකද මේ හාඩ් එකට කරන්නේ...... දැනට 12 Bad Sectors Found, ඔක්කොම Recovered.... තවම 1%ක් ගිහින් තියෙන්නේ ඩිස්ක් චෙක් එක..... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D:yes: ඔන්න විදිහ...... :yes: කොහෙද මුන් දැන් උඹ වගේ ඉහ නිකට පැහිච්ච එකෙක්ගෙන් උපදෙස් ගන්න එකක් කියලෑ...... :rofl: :P

    කොසා මේ, මොකද මේ හාඩ් එකට කරන්නේ...... දැනට 12 Bad Sectors Found, ඔක්කොම Recovered.... තවම 1%ක් ගිහින් තියෙන්නේ ඩිස්ක් චෙක් එක..... :(
    mbr damage වෙලාද ? නැත්තං ඕක දැං නවත්තලා බලපං හාඩ දැං ඩිටෙක්ට් වෙනවාද කියලා..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආයේ 3 වෙනි වතාවක් හම්බෙන්නේ නෑ පුතේ කෙල්ලොත් එක්කනම් හොඳද......... හැන්ඩ්ල් විත් කෙයා හරිද.....

    මටනං විකාරයි, අජූතයි, අප්පිරියයි, මල වාත ඔය ෂොපින් යන වැඩේනම්........
    :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ලිබර්ටිය, උඹේ ඔරිජිනල් එක නෙවේ නේද....?? :frown: :growl:

    හෆොයි...... ෂොපින් යනවා තරම් අප්පිරියා වැඩක් මට නම් තවත් නෑ....... :no: :(
    ඒක තමා ඔරිජිනල් එක...:yes::yes: වෙන ඒවා නෑ...:no::no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ! මොලේ පාවිච්චි කරපං! කියන්න තිබ්බෙ එයාට ෂොපින් යන්න, උඹට එන්න ටිකක් පරක්කු වෙනවා කියලා. එයා බඩු තෝරලා අරගන්න කන්ම සැරෙන් සැරේ කෝල් දිදී හිටපන්. බඩු ගත්තා කිව්ව ගමන් ගිහින් සැවෝයි‌ එකට වත් ඇදන් පලයං :lol:
    මම නැතුව තනියම යන්න බෑ කිව්වනේ..:dull::dull: මම ගියත් ගන්නේ එයාට ඕන එක..ඒත් මම නැතුව යන්න බෑලු..:frown::frown: කෙල්ලන්ගේත් මල කෝලං......:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ! මොලේ පාවිච්චි කරපං! කියන්න තිබ්බෙ එයාට ෂොපින් යන්න, උඹට එන්න ටිකක් පරක්කු වෙනවා කියලා. එයා බඩු තෝරලා අරගන්න කන්ම සැරෙන් සැරේ කෝල් දිදී හිටපන්. බඩු ගත්තා කිව්ව ගමන් ගිහින් සැවෝයි‌ එකට වත් ඇදන් පලයං :lol:

    වැඩිහිටි උපදෙස්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නැතුව තනියම යන්න බෑ කිව්වනේ..:dull::dull: මම ගියත් ගන්නේ එයාට ඕන එක..ඒත් මම නැතුව යන්න බෑලු..:frown::frown: කෙල්ලන්ගේත් මල කෝලං......:dull::dull:

    එතකොට අහපන් ඔයා ටොයිලට් යන්නෙත් මාත් එක්කද කියලා........ මෙහෙම ඇසීමේ ප්‍රතිපල වශයෙන් සතියක් විතර කතා නොකර සිටිනු ඇත..... (අත්දැකීම් ඇත.....)
     
    Status
    Not open for further replies.