එලකිරි Night Club III

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
මම නිකමට කලින් පොස්ට් ටික බැලුවා එක එකෙන quote කරන්න කම්මැලි නිසා:dull: නිකන්ම ලිව්වා:lol: අදාල අයට තෙරුම් ගනන් පුලුවන් වෙයි;)


මේ මනුස්සය කම්මැලිකමේ උපත........
m04121.gif
 
Last edited:
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ලෝක විනාසෙ වෙන වෙලාවට වෙරි වෙලා හිටි‍යොත් වෙන කිසි දෙ‍යක් ගැන ගාණක්වත් නෑනේ..... ඒකට දැන්ම පුරුදුවෙන්න තම‍යි පැ‍ය 24ම ක්ලබ් එක ඇරලා ති‍යෙන්නේ.....:lol::lol::lol::lol:


    පොල් ගහකට නැගල බැරිවෙයිද බං බේරෙන්න..:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බඩු යනු අද වන විට නොසෑහෙන තේරුම් පරාසයක් අවරණය කරන්නා වූ වචනයකි... :eek:
    මෙහි සදහන් වන්නේ කුළු බඩු සහ කළු බඩු විය යුතු යැයි මට හැගේ... :oo:
    සත්‍යය එසේද?:oo:

    මා හට සත්‍ය පසක් කරදීමට කැප වු ඔබතුමාට මාගේ කෘතඥතා පූර්වක ස්තූතිය...:sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු රෝස;14055141 said:
    කෝමත් ඔය හතු මාටින් කිව්වොත් ගැලපෙන්නේ නැති කතාවක් තමයි. වැඩිය හිතන්න එපා......
    m0439.gif
    :frown: මම කිව්වෙ අව්ශ්‍ය අයට විතරක් තෙරුම් ගනන් පුලුව්න වෙයි;)

    සුදු රෝස;14055144 said:
    ඉතින් නම කියල දානවකෝ........ :frown::frown::frown: හොර වැඩ නොකර......
    හොර වැඩ කරද්දි කවුද හලො නම කියන්නෙ:lol:

    කම්මැලි‍යොත් දැකලා ති‍යනවා.... ඒත් මෙහෙම කම්මැලි‍යෙක් නම් ජීවිතේට දැකලා නෑ......
    හා:P ඔය වගෙ පොඩි පොඩි දෙවල් එපා වෙනවා බන්:dull:

    සුදු රෝස;14055175 said:
    මේ මනුස්සය කම්මැලිකමේ උපත........
    m04121.gif
    :frown::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝරලේමහත්තයා;14055181 said:
    පොල් ගහකට නැගල බැරිවෙයිද බං බේරෙන්න..:D
    මම හිතන්නේ බැරිවෙ‍යි.... මම කම්පස් එකේ එකෙක් කිව්වා ලෝක විනාසේ වෙනකොට කිලෝ මීටර් හතක් උස සුනාමි රැල්ලක් එනවා කි‍යලා.... එහෙම එකක් එනවා නම් ඉතින් පිදුරුතලාගල කන්ද උඩට නැග්ගත් වැඩක් නෑ.....:lol::lol::lol::lol:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මම හිතන්නේ බැරිවෙ‍යි.... මම කම්පස් එකේ එකෙක් කිව්වා ලෝක විනාසේ වෙනකොට කිලෝ මීටර් හතක් උස සුනාමි රැල්ලක් එනවා කි‍යලා.... එහෙම එකක් එනවා නම් ඉතින් පිදුරුතලාගල කන්ද උඩට නැග්ගත් වැඩක් නෑ.....:lol::lol::lol::lol:

    දැකපු එකෙක් වෙන්ටැ..එහෙනම් තව භාගයක් ගහමු..:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝරලේමහත්තයා;14055206 said:
    දැකපු එකෙක් වෙන්ටැ..එහෙනම් තව භාගයක් ගහමු..:(
    අනිවා ගහමු.... එදාට නම් තනි‍යම බෝතල‍යක් ගහන්න ඕනේ....:cool::cool::cool::cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සත්‍යය එසේද?:oo:

    මා හට සත්‍ය පසක් කරදීමට කැප වු ඔබතුමාට මාගේ කෘතඥතා පූර්වක ස්තූතිය...:sorry:
    කෘතඥතා පූර්වක මෙව්වා එක නං අනවශ්‍යයි.:baffled:
    සදා පවතින මිතුදමක් පමණක් සෑහේ...:)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කෝරලේමහත්තයා;14055181 said:
    පොල් ගහකට නැගල බැරිවෙයිද බං බේරෙන්න..:D
    රා කලේකටවත් වග කියලා නැග්ගොතින් නම් හුලං පාරත් එක්ක කරටිය බේරෙයි...:sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු රෝස;14055194 said:
    හා...... :frown::frown:

    එක පාරට පට්ට කම්මැලි කමක් ආවා නෙ:dull: යන්න ඔනෙ මුහුදෙ වත් පැනලා එන්න:)
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අනිවා ගහමු.... එදාට නම් තනි‍යම බෝතල‍යක් ගහන්න ඕනේ....:cool::cool::cool::cool:

    :frown::frown::frown:

    එක පාරට පට්ට කම්මැලි කමක් ආවා නෙ:dull: යන්න ඔනෙ මුහුදෙ වත් පැනලා එන්න:)

    අපෝ ආපහු එන්න ඕන නෑ...... :no::no::no:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අනිවා ගහමු.... එදාට නම් තනි‍යම බෝතල‍යක් ගහන්න ඕනේ....:cool::cool::cool::cool:


    තනියම ගහපන්..දුවගන්න බැරුව අඩන්න එපා..:D


    රා කලේකටවත් වග කියලා නැග්ගොතින් නම් හුලං පාරත් එක්ක කරටිය බේරෙයි...:sorry:


    කලටියි ,රායි,කට්ට සම්බෝලෙයි හොදයි..
    රා බීලබඩ ලොකුවට පිම්බුනාම කොහේටහරි පාවෙලායයිනෙ..
    :eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු රෝස;14055310 said:
    :frown::frown::frown:



    අපෝ ආපහු එන්න ඕන නෑ...... :no::no::no:
    එන්නෙ නැතිව ඉන්න හැදුවෙ:( එත් දැන් එනවා මොකද මම කරන්න කැමති මිනිස්සු එපා කියන වැඩ:lol:
     
    Status
    Not open for further replies.