මම නිකමට කලින් පොස්ට් ටික බැලුවා එක එකෙන quote කරන්න කම්මැලි නිසානිකන්ම ලිව්වා
අදාල අයට තෙරුම් ගනන් පුලුවන් වෙයි
![]()
මේ මනුස්සය කම්මැලිකමේ උපත........
Last edited:
මම නිකමට කලින් පොස්ට් ටික බැලුවා එක එකෙන quote කරන්න කම්මැලි නිසානිකන්ම ලිව්වා
අදාල අයට තෙරුම් ගනන් පුලුවන් වෙයි
![]()
ලෝක විනාසෙ වෙන වෙලාවට වෙරි වෙලා හිටියොත් වෙන කිසි දෙයක් ගැන ගාණක්වත් නෑනේ..... ඒකට දැන්ම පුරුදුවෙන්න තමයි පැය 24ම ක්ලබ් එක ඇරලා තියෙන්නේ.....![]()

සත්‍යය එසේද?බඩු යනු අද වන විට නොසෑහෙන තේරුම් පරාසයක් අවරණය කරන්නා වූ වචනයකි...
මෙහි සදහන් වන්නේ කුළු බඩු සහ කළු බඩු විය යුතු යැයි මට හැගේ...![]()


සුදු රෝස;14055141 said:කෝමත් ඔය හතු මාටින් කිව්වොත් ගැලපෙන්නේ නැති කතාවක් තමයි. වැඩිය හිතන්න එපා......![]()
මම කිව්වෙ අව්ශ්ය අයට විතරක් තෙරුම් ගනන් පුලුව්න වෙයි
හොර වැඩ කරද්දි කවුද හලො නම කියන්නෙසුදු රෝස;14055144 said:ඉතින් නම කියල දානවකෝ........හොර වැඩ නොකර......
හාකම්මැලියොත් දැකලා තියනවා.... ඒත් මෙහෙම කම්මැලියෙක් නම් ජීවිතේට දැකලා නෑ......
ඔය වගෙ පොඩි පොඩි දෙවල් එපා වෙනවා බන්
සුදු රෝස;14055175 said:මේ මනුස්සය කම්මැලිකමේ උපත........![]()


මම කිව්වෙ අව්ශ්ය අයට විතරක් තෙරුම් ගනන් පුලුව්න වෙයි
හොර වැඩ කරද්දි කවුද හලො නම කියන්නෙ![]()
හාඔය වගෙ පොඩි පොඩි දෙවල් එපා වෙනවා බන්
![]()


මම හිතන්නේ බැරිවෙයි.... මම කම්පස් එකේ එකෙක් කිව්වා ලෝක විනාසේ වෙනකොට කිලෝ මීටර් හතක් උස සුනාමි රැල්ලක් එනවා කියලා.... එහෙම එකක් එනවා නම් ඉතින් පිදුරුතලාගල කන්ද උඩට නැග්ගත් වැඩක් නෑ.....කෝරලේමහත්තයා;14055181 said:පොල් ගහකට නැගල බැරිවෙයිද බං බේරෙන්න..![]()




මම හිතන්නේ බැරිවෙයි.... මම කම්පස් එකේ එකෙක් කිව්වා ලෝක විනාසේ වෙනකොට කිලෝ මීටර් හතක් උස සුනාමි රැල්ලක් එනවා කියලා.... එහෙම එකක් එනවා නම් ඉතින් පිදුරුතලාගල කන්ද උඩට නැග්ගත් වැඩක් නෑ.....![]()

අනිවා ගහමු.... එදාට නම් තනියම බෝතලයක් ගහන්න ඕනේ....කෝරලේමහත්තයා;14055206 said:දැකපු එකෙක් වෙන්ටැ..එහෙනම් තව භාගයක් ගහමු..![]()




කෘතඥතා පූර්වක මෙව්වා එක නං අනවශ්‍යයි.සත්‍යය එසේද?
මා හට සත්‍ය පසක් කරදීමට කැප වු ඔබතුමාට මාගේ කෘතඥතා පූර්වක ස්තූතිය...![]()


රා කලේකටවත් වග කියලා නැග්ගොතින් නම් හුලං පාරත් එක්ක කරටිය බේරෙයි...කෝරලේමහත්තයා;14055181 said:පොල් ගහකට නැගල බැරිවෙයිද බං බේරෙන්න..![]()

සුදු රෝස;14055194 said:හා......![]()
යන්න ඔනෙ මුහුදෙ වත් පැනලා එන්න
අමුවෙන් ඇරියනං මසුරං...අනිවා ගහමු.... එදාට නම් තනියම බෝතලයක් ගහන්න ඕනේ....![]()
බයිකාඑමි...එක පාරට පට්ට කම්මැලි කමක් ආවා නෙයන්න ඔනෙ මුහුදෙ වත් පැනලා එන්න
![]()

අමුවෙන්අමුවෙන් ඇරියනං මසුරං...![]()

බයිකාඑමි...![]()
හුට තාම මමත් කැවෙ නැ
කාලා වරෙංකො
අනිවා ගහමු.... එදාට නම් තනියම බෝතලයක් ගහන්න ඕනේ....![]()



එක පාරට පට්ට කම්මැලි කමක් ආවා නෙයන්න ඔනෙ මුහුදෙ වත් පැනලා එන්න
![]()



අනිවා ගහමු.... එදාට නම් තනියම බෝතලයක් ගහන්න ඕනේ....![]()

රා කලේකටවත් වග කියලා නැග්ගොතින් නම් හුලං පාරත් එක්ක කරටිය බේරෙයි...![]()

එන්නෙ නැතිව ඉන්න හැදුවෙසුදු රෝස;14055310 said:
අපෝ ආපහු එන්න ඕන නෑ......![]()
එත් දැන් එනවා මොකද මම කරන්න කැමති මිනිස්සු එපා කියන වැඩ