යෝෂිතලට ලක්ෂ දාහක රේසින් කාර් ගෙනෙයි

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
cars walata tax gahanne ewa lankawe hadanne nethi hinda.nithi wenas karagena lankawa wage podi ratakata mehema racing cars gena eka anumatha karanna bea.lankawe minissu middle east gihin ewana salli walin thamai rate arthikaya rada pawathinne hehema thiyeddi mun athal ganna mehema nasthi karana eka anumatha karanna puluwa katada.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;14056278 said:

කියලා ඉවරද බන්?:lol:
 
chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)
    02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)
    03. ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)
    04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00)

    :O :O :O
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උඹනම් සියල්ල දත් දේවදත්ත කෙනෙක් තමයි

    උබට නම් මට කියන්න දෙයක් නෑ .උබේ පොස්ට් ටික කියෙව්වාම හිතෙන්නෙ රාඡපක්ෂ පවුලේ එකෙක්ට දාව උපන් එකෙක් කියලා .:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;14056298 said:
    උබට නම් මට කියන්න දෙයක් නෑ .උබේ පොස්ට් ටික කියෙව්වාම හිතෙන්නෙ රාඡපක්ෂ පවුලේ එකෙක්ට දාව උපන් එකෙක් කියලා .:lol:
    උඹ පව් බන්,:lol: යන එනමන් නැතුව අනාථවෙලා ඉන්නකොට ඉතින් මොනව හරි කරන්නත් ඕන තමයි.;)
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ගමයා;14056298 said:
    උබට නම් මට කියන්න දෙයක් නෑ .උබේ පොස්ට් ටික කියෙව්වාම හිතෙන්නෙ රාඡපක්ෂ පවුලේ එකෙක්ට දාව උපන් එකෙක් කියලා .:lol:

    උඹ type කරන වචන අපරාදේ.ඒ වෙලාව වෙන වැඩකට යොදාගනින් මචන්. ;)

    arguing.jpg
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    බයවෙන්න එපා යාළුවේ...
    ලබන අය වැයෙන් ේස් පදින ප්ේන්, සබ්මැරීන්, ෝටර් ෝට්ටු වදෙවල් වලත් බදු අයින් කරනවා...
    ඊලඟ අයවැයෙන් ේස් පදින බස් , ෝච්චි වල බදු අයින් කරනවා...අන්තිමට ේස් පදින තිරික්කල් වලත් බදු අයින් ක්රන්න බලාොත්තු වෙනවා.....
    ඉදිරිේදි ොඳ කාලයක් උදාවෙයි..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උඹ පව් බන්,:lol: යන එනමන් නැතුව අනාථවෙලා ඉන්නකොට ඉතින් මොනව හරි කරන්නත් ඕන තමයි.;)

    Uba oka gihlla gam wala inna asarana ammala thatalata kiyapan...uba gamak nethuwa ena athme asaraneyek wela ipadenawa...etakota mae post ekama dapan
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාල්ටන් සපෝට් එකෙන් ගෙන්නලා තියෙන්නෙ
    ඔකේ ඉන්නේ පුතු තුන් දෙනා ඇරුනම අනිත් උන් වෙන වෙන සල්ලි කාරයෝ
    ඔකේ හිටිය විනිල් මනික්ගේ පුතා පොඩි එකා ඌ මැරුනනේ දැන් ඉන්නේ අන්ත උන්
    ඔය කාර් සේරම අරුන් එක පාර පදින්නද නෑ නේ
    අර රෝමා ෆොර් එක ගෙදර වගේ පාවිච්චි කරන නළුවත් ඔකේ ලොක්කෙක් නෙ
    උනුත් ඕවට සල්ලි දාල ගේන්නේ
    දයාසිරි , හර්ෂ රාජපක්ෂලා එක්ක ඕව බලන්න ගිහින් හිටියේ නෑ වගේනේ කතාව
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    MONA WAHANE GATTAT WADAK NA BUN ISSARAHATA... PAYA GANAK TRAFFIC INNA TAMAI WENNE ME LANKAWE... ITA WADA WATINAWA MATA MAGE BIKE 1a (discover 135)... CAR 1e 1 hour yanawa bike 1e winadi 20n gedara enna puluwan... (anika metana ka gahana waddot waradila hari oya amati kenekge puththu una nam MUN BALAN IDI.. ane yako.. anit awunta bana bana inna 1a nemai. bussiness 1k hari patan aran diyunu wenna balapalla marenna kalin oya wage CAR 1k ataganna hari.. Ganat adu wela tiyena 1e.. :P Jaya Wewa )
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    MONA WAHANE GATTAT WADAK NA BUN ISSARAHATA... PAYA GANAK TRAFFIC INNA TAMAI WENNE ME LANKAWE... ITA WADA WATINAWA MATA MAGE BIKE 1a (discover 135)... CAR 1e 1 hour yanawa bike 1e winadi 20n gedara enna puluwan... (anika metana ka gahana waddot waradila hari oya amati kenekge puththu una nam MUN BALAN IDI.. ane yako.. anit awunta bana bana inna 1a nemai. bussiness 1k hari patan aran diyunu wenna balapalla marenna kalin oya wage CAR 1k ataganna hari.. Ganat adu wela tiyena 1e.. :P Jaya Wewa )
    එහෙම උනොත් මිට හපන් තත්වේ :lol:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    උන්ගේ රටනේ මචන්ලා.. අපි ඉතින් සදා දුකෙන් තමයි, රජ කුමාරවරු ශෝ එක දානකොට අපි ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ.. අනේ මන්දා මචන්ලා.. පාන් කෑල්ලක් කාල නිදා ගම්මු..
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    SIRAWATA.... 1a Deyak me ka gahana waddanta kiyanna tiyenne... ubala kochchara ka gahuwat owa nawatin na... Mona Anduwa awat ochchara tamai.. Mona thattat tamange Puttunta tamai salakanne.. E manussaya president wela puttunta CT100 aran denne na.. Ubala Diyunu wenna uthsaha karalapalla. tamange kiyala deyak patan ganin.. sinhala kollo witarak ganin.. tamanta taman witarai kiyala hitaganin.. aduma tarame lamai 5k hadala unwat hoda tanakata genna try karapalla.. natnam Hambayanta me rata baradila apita makabawennai wenne.. 1a wadi ataka naha. natinam edatat thopila gonnu wage mewaye anduwata bana bana idi..
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ඇයි මචං අපි මේවා බල බල හූල්ල හූල්ල ඉන්නේ. හම්බයෝ ගැන කියව කියව ඉන්න උන්ට( එක හොද වැඩක් හරිද- ඔක්කොටම කලින් ඕකුන්ව control කරන්න ඕනේ) මේවට විරුද්දව මොකුත් කරන්න බැරිද??
    මෙහෙම ගියොත් කවදාවත් අහිංසක මිනිස්සුන්ට ඔලුව උස්සන්න වෙන්නේ නෑ. උන් හැමදාම පාන් ගෙඩිය Rs. 2 කින් වැඩි උනහම හූල්ල හූල්ල ඉදිවී .
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    Mehemai Sahodaraya... Hambayo Jathiyak hatiyata 1amutui.. unge pawul wala aduma tarame 5k wat innawa.. lagadi mage muslim yaluwekut kiwwa.. 2500ta mosque 1en sipiri hostel hadalalu tiyenne.. habai only muslim kiyala.. uta awurudu 26i.. u masekata 60k hoyanawa... ugema kiyala kada 2k u open karala rent 1ata dila.. u hitan inne lamai 5k hadannalu... itin machan un echchara diyunu wenawanam ai apita bari.. :S unta mokak hari karana 1a nemai answer 1a.. Sinhala Jathiyak hatiyata apit terun ganna one diyunu wenna.. danwat anit awunta baina 1a nawattapan.. diyunu wenna balapan.. (wade kiyanne mage ganita kiwwama mama lamai 5k hadanawa kiyala.. AMMO MATA BALU.. me ganuntat terun karala denna one..)