FIVERR LEVEL 2 (REVOLUTION)

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    moko me?? :D:D

    ..................................................​
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    ෆිවර් එකේ ලෙවල් 2 වෙලා මාසෙකට ලක්ෂයක් හොයනවා කියලා හෙන නයෙක් ඇරපු මෑන්ස් මතකද? උගේ පඩ වලට කෙල වෙලා ගියා මාස ගානකට කලින්. කන්න අතේ පිච්චිය නැති වෙන කොට මිනිහා බැස්සා හොරකමට. මට රට ඉඳන් එන බඩු වගයක් ටැක්ස් වදින්නෙ නැතුව අරන් දෙන්නම් කියලා හෙන මර්සියක් දැම්මා. දවස් 4ක් පොලිසි ගිහින් උගෙන් මගේ වාහන පාර්ට්ස් ටික අර ගත්තෙ. කට්ටියම උගේ deepallasantha / deepmax ප්‍රොෆයිල් බලපල්ලා. ගිග් එකක්වත් නැහැ :lol:

    මෙන්න පොන්නයාගෙ විස්තර

    Lasantha Wickramasinghe, No 25/17, Walawwatte road, Gangodawila, Nugegoda

    ඔන්ලයින් සල්ලි හොයන්න උගන්නනවා කියලා පත්තරේ ඇඩ් එහෙම දාන ලසන්ත මූ තමා

    Mara seen ekane.................:shocked::shocked:
     

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    ටැක්ස් වදින් නැතුව බඩු අරන් දෙනවා කියලා මගෙන් ලක්ෂ 4ක් ගත්තා.. එදා ඉදන් මූ ආගිය අතක් නැහැ. පස්සෙ බඩු හිර වෙලා කියලා ටැක්ස් ගෙවන්න තව ලක්ෂ 2ක් ඉල්ලුවා. මම හොයලා බැලුවම ටැක්ස් තිබ්බෙ 25000යි. මූ කියනවා ලක්ෂ 2ක් ඕනමලු. පොලිසි ගියාම පොන්නයා බය වෙලා නිකම්ම දුන්නා:lol:

    Machan uba oya kiyana kathawa kohomatawath wishwasa karanna be

    1. Deepal uba oya kiyana wage ekek neme.

    2. anika uba me aluth profile ekakin ewith ne oka kiyanne. (eka nisa kohomata wath oka wishwasa karanna be)
     

    nilame1

    Member
    Dec 16, 2012
    12
    0
    0
    Fiverr card එක ආවා

    ඔන්න යාළුවනේ මගේ Fiverr Card 1 ආවා. තාම මම මේක register කරේ නෑ.

    මෙතන කවුරු හරි ඉන්නවද දැනට Fiverr කාඩ් එක පාවිච්චි කරන. එහෙම කවුරු හරි ඉන්නවානම් තමන්ගේ අත් දැකීම් බෙදා ගන්න.
    මාස ගානක් තිස්සේ හම්බ කරපු $300 ක් තියනවා ගන්න:D
     

    Attachments

    • DSC02796.jpg
      DSC02796.jpg
      67 KB · Views: 90