Free FOREX Signals for Sri Lankans - ෆොරෙෂ් වලින් කෙලව ගන්නට පෙර
ෆොරෙෂ් වලට කැමති මචන්ලටයි....
ලංකාවේ ගොඩක් දෙනා ෆොරෙෂ් කරන්න ගිහින් අතේ තියන තුට්ටු දෙකත් නැති කරගන්නවා. මෙයට ප්රදානම හේතුව නම් නියමකර දැනුමක් ෆොරෙෂ් පිළිබද නොමැති වීමත්, ඉක්මනින් දිවුණු වීමට හිතාගන Live Trade කිරීමට යාමත්ය. නමුත් ඇත්ත තත්වය නම් අදුනිකයෝ 95% පමණ Loss වන එකයි. තවත් දෙයක් තම ෆොරෙෂ් වල සියලු දෙනාටම Profit කල නොහැක, මන්ද යත් ෆොරෙෂ් වල මුදල් මැවීමක් සිදු වන්නේ නැත. කෙනෙක්ට ලොස් උනාම ඒ මුදල් තව කෙනෙක්ට Profit. නමුත් හොද Strategy එකක් ඇතිව ඉවසීමෙන් Trade කරන අය හැමදාම Win කරනවා. පහත image 1ක බලන්න.
නමුත් අපිට ෆොරෙෂ් ඉගන ගන්න ගමන් හිතු මතේට Live Trade නොකර, Professional Traders ලගේ සිග්නල්ස් වලට Trade කිරීමෙන් Profit කල හැකි. ඉතින් ෆොරෙෂ් වලින් Loss අවම කර profit කිරීමට ඔයාලට හෙල්ප් එකක් විදිහට මම සිග්නල්ස් ලබා දෙන්න හිතුව. මම මාසයක කාලයක් ෆ්රී ලබා දෙන්න යන්නේ. මගේ සිග්නල්ස් වල Performance හොද නං දිගටම මගෙත් එක්ක රැදී ඉන්න පුළුවන්. මාසයෙන් පසුව සිග්නල්ස් ඕන අයගෙන් මුලින්ම පොඩි මුදලක් අයකරන්න සිදු වෙනවා, මොකද මමත් ලොකු මුදලක් දීල සිග්නල්ස් ගන්නේ. ඉතින් ඔයාලට සහනදායි මිලකට සිග්නල්ස් ලබා දෙන්නේ, එතකොට මට වියදන් වන ගනත් shape කරගන්න පුළුවන්. මමත් 2 years ඉදලම තාමත් ෆොරෙෂ් ඉගන ගන්න ගමන් ඉන්නේ. නමුත් හොද Trader කෙනෙක් වෙන්න සැහෙන කාලයක්, ලොකු කැප කිරීමක් කරන්න ඕන.
Recommended minimum amount of money in your account with Lot size for our signals
Lot 0.01, $150
Lot 0.05, $750
Lot 0.1, $1500
Lot 1, $15000
සිග්නල් ෆ්රී මාසයක් ලබා ගැනීමට කැමති අය මට PM කරන්න. (Name, 4n No and Email).
සිග්නල්ස් SMS or Email කරන දිනයක් ඉදිරියේදී දනුන් දෙනු ලැබේ.

Thanks machn...