EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mama thaniyen ban enne... u kiwwa umbawath aran uge gedara enna kiyala uth ekkama yanna... :nerd:
    උඹල දෙන්න යන නිසා මාව දාගෙන යන්න බෑ කිව්වා කාර් එකේ...:(:( බර වැඩිලු...:eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මතක් කරන්න එපා අර ගස්ගෙම්බා කාටවත් කියන්න එපා බදු ගෙනෙන් කියා කියා කාඩ් ගහනවා බන්
    උඹ ගෙනාපන්, උන්ට එපානම් අපි දෙන්න බොමු.....;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොසා 3යි
    මිපුර 3යි
    රත්නේ 2 යි
    කින් 1
    මම 2යි
    තරියා 1
    මල්කයිය 1
    සනා බෝයිය 1
    හරි නේද
    එතකොට රුම්ස් 6යි ගල කාරයෝ කවුරු නැහැනේ
    ඉන්නවා නම් තව දෙකක් ගමු
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ ගෙනාපන්, උන්ට එපානම් අපි දෙන්න බොමු.....;)
    ඒවා ගන්න මචන් වියා හතරලියද්ද එන්න ඕන බන්
    මම හෙට උදෙන්ම එනවනේ ගන්න වෙලාවක් නැහැ :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ ගෙනාපන්, උන්ට එපානම් අපි දෙන්න බොමු.....;)
    තන්මල්විලෙන් රොකට් යනාවක්වත් බස්සමුද
    ඔතන ඉන්න අපේ ඔය උපාසකයෝ ඕවට ඔස්තත්ලා
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොසා 3යි
    මිපුර 3යි
    රත්නේ 2 යි
    කින් 1
    මම 2යි
    තරියා 1
    මල්කයිය 1
    සනා බෝයිය 1
    හරි නේද
    එතකොට රුම්ස් 6යි ගල කාරයෝ කවුරු නැහැනේ
    ඉන්නවා නම් තව දෙකක් ගමු
    අවුලක් නෑ..තරි අයියගෙත් ඩ්‍රයි සීසන් ඉවරයි මගේ හිතේ...:eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා 3යි
    මිපුර 3යි
    රත්නේ 2 යි
    කින් 1
    මම 2යි
    තරියා 1
    මල්කයිය 1
    සනා බෝයිය 1
    හරි නේද
    එතකොට රුම්ස් 6යි ගල කාරයෝ කවුරු නැහැනේ
    ඉන්නවා නම් තව දෙකක් ගමු

    මගේ 2 මචන්...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් ගොඩක් අය සඳුදා උදේම එනවා නේද..ඒක නිසා හෙට ලන්ච් එකට සෙට් වුනා නම් හොඳයි වගේ මට හිතෙන්නේ...මොකද එතන පාර්ටි එකකුත් තියෙනවා නම් අපිට සඳුදා දවල් මොකුත් කරන්න වෙන්නේ නෑනේ...:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා 3යි
    මිපුර 3යි
    රත්නේ 2 යි
    කින් 1
    මම 2යි
    තරියා 1
    මල්කයිය 1
    සනා බෝයිය 1
    හරි නේද
    එතකොට රුම්ස් 6යි ගල කාරයෝ කවුරු නැහැනේ
    ඉන්නවා නම් තව දෙකක් ගමු

    රූම් වලට සප්ලයි නැතෙයි ? :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තන්මල්විලෙන් රොකට් යනාවක්වත් බස්සමුද
    ඔතන ඉන්න අපේ ඔය උපාසකයෝ ඕවට ඔස්තත්ලා
    අම්මෝ මටනම් එපා :eek::no:
    උඹල කාටහරි ඕනනම් කියපන් මම ගෙනත් දෙන්නම්. ;)
     
    Status
    Not open for further replies.