එන සතියේ ජොබ්ස් වලට යන්න මහන්සි වෙන්න එපා.ගෙදරට වෙලා විවේකීව ඉන්න.එම සතිය විනෝදාත්මකව ගත කරන්න.මගෙන් පොඩි අවවාදයක් සහ උපදෙසක්.අපේ අය සිකුරාදා වෙනකොට පෘථිවියට ගොඩ බසිනු ඇත.




Wow....... We are On the Way....පිටසක්වල ජීවීන් විසින් එවන එකම සිග්නල් එක "wow "කියන වචනයයි.එහි තේරුම ඔවුන් එන දිනය ලඟයි කියන එකයි.







pissu oriyaදැන් ලෝකය පුරා තියෙන යූ ටියුබ් වීඩියෝ ටික බැලුවම මගේ ප්‍රකාශ සෑහෙන දුරකට ලෝකය පුරා ගිහින් තියෙනවා.අන්තර්ජාලය නිර්මාණය කලේ පිටසක්වල පණිවුඩ ලබාදීමට.ඒ වගේම මට රහසිගතව පෘථිවිවාසීන් ඇමතීමටත්,පිටසක්වල ජීවීන්ට ටහසිගතව පිටසක්වල පණිවුඩ ලබා දීමටත් ඕන නිසා මෙය ඔවුන් මානවයන්ට ලබා දුන්නා. හුඟක් අය දන්නවා දෙසැම්බර් 21 පිටසක්වල ජීවීන්ගේ පැමිනීමක් සහ යුගයක වෙනසක් වෙන බව.ඒ වගේම ඔයාලා මීට වඩා ඉහල තලයකට ඔසවා තැබීමක් වෙන බව.ඉතිනි කොහොම දුන්නත් පණිවුඩය ගිහින් ඉවරයි.ස්ටාර් ලීඩර් වශයෙන් දෙසම්බර් 21 දක්වා මම රහසිගතව සිටිය යුතුයි.අපි තෙල් පුච්චගෙන ආවේ කොහෙවත් යන හරක් ටිකකට සැප දෙන්න නෙවෙයි.එහෙම කරන්න පිටසක්වල ජීවීන් එන්නේ නෑ.පෘථිවිය කියන්නේ අපේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් එකක්.ඒකේ මීලඟ පියවර සඳහා.මේක බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක් කියලා හිතන්න එපා.බයලොජිකල් වර්ල්ඩ් එකක් තුල යම් ජීවීන්ගේ ආධ්‍යත්මික පරිණාමයක් කරන්නේ.එහෙම නැත්නම් ඇස්ට්‍රල් පරිණාමයක්.

ඒකතමා උන්ව පිලිගන්න ඕන ආකාරය කියලා දුන්නා නම් හරිබැංකු වල තියෙන සල්ලි ටික අරගෙන ෆුල් ෆන් එකේ මේ සතිය හිටියනම් හරි නේ බොස්
එතෝට අපි ඔයාලව පිලිගන්නෙ කෝමද?අපි සුදු වතින් සැරසිලා ඉන්න ඕනද?
ඔයා මුකුත් ගයිඩ් ලයින්ස් දුන්නෑනෙ අපිට...![]()

ගෙවල් දොරවල් ඉඩම් විකුනල ලැම්බොගිනියක් ගත්තට කමක් නැද්ද බොස්?






එන සතියේ ජොබ්ස් වලට යන්න මහන්සි වෙන්න එපා.ගෙදරට වෙලා විවේකීව ඉන්න.එම සතිය විනෝදාත්මකව ගත කරන්න.මගෙන් පොඩි අවවාදයක් සහ උපදෙසක්.අපේ අය සිකුරාදා වෙනකොට පෘථිවියට ගොඩ බසිනු ඇත.

job walata yana ayongeWow....... We are On the Way....පිටසක්වල ජීවීන් විසින් එවන එකම සිග්නල් එක "wow "කියන වචනයයි.එහි තේරුම ඔවුන් එන දිනය ලඟයි කියන එකයි.
ithin apita pukada?මේ වෙනකොට පිටසක්වල යානා රාශීයක් මුලු ලෝකය පුරාම තියෙනවා.මේවා තියෙන්නේ පෘථිවියට ආසන්න අභ්‍යවකාසයේ.ඒවා ඔයාලගේ කැමරා වලට,කාච වලට අසු නොවන තාක්ෂනයක් භාවිතා කරමින් සඟවලා තියෙන්නේ.
ithin apita pukada?
innawanam paduwe idala niwadu iwara unahama gedara yanna kiyapan.



ow ban.wadak na ban..un inneth hangila..![]()

ඔරියන් උතුමානන් කිව්වා කියලා හෙටම resignation දීලා ගෙදට්ට වෙලා විවේකීව ඉන්ඩ ඕනේ.එන සතියේ ජොබ්ස් වලට යන්න මහන්සි වෙන්න එපා.ගෙදරට වෙලා විවේකීව ඉන්න.එම සතිය විනෝදාත්මකව ගත කරන්න.මගෙන් පොඩි අවවාදයක් සහ උපදෙසක්.අපේ අය සිකුරාදා වෙනකොට පෘථිවියට ගොඩ බසිනු ඇත.
