EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Special Annoucement...

    Kunu wenna bonabaddan wenuwen mama saha mage wife gane me wargaye kassippu bothalayak genena bawa sathutin danwami.... :)

    Johnnie_Walker_Red_Label_Whisky_1.jpg

    :shocked::shocked: ප්‍රීති ! ප්‍රීති !!!

    අම්බේ උඹේ වයිෆ් බොන ජාති හැබෑට :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eya bonne ne yako....:frown: oya weding ekata genalla ithuru wuna ekak... mata amathaka wela thibbe.. wife thamai mathak kare.. :cool:
    වයිෆ් බොන්නෙ නෑ, මහත්තයාට පොවනවා ? :oo:
    මොකද්ද හොරේ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ වෙලාවට උඹට මතක් නොවුනේ :lol:

    ado mata mathak wuna nam mama kalinma genawa... wikiya pm ekak ewalathibba warayen pannapu bothalayak genen kiyala... mama eka wife ta kiiwahama thamai eya kiwwe ithuru wechcha ekak thiyenawa kiyala... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ado mata mathak wuna nam mama kalinma genawa... wikiya pm ekak ewalathibba warayen pannapu bothalayak genen kiyala... mama eka wife ta kiiwahama thamai eya kiwwe ithuru wechcha ekak thiyenawa kiyala... :P

    එන්ටෙපලයිටිස් ටත් යමක් කමක් තේරෙනවා එහෙනම් :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:

    මේ, උඹේ හාඩ් ඩිස්ක් එක ගොඩ ගන්නම බැරිලුද ?

    අනේ මන්ද බන් අරුගෙන් හාර්ඩ් එක ඉල්ලුවම දෙන්නෙත් නෑ .. අරන් දෙන්නම් දෙන්නම් ගානවා මොන මගුලක් කරනවද මන්ද :eek: මගේ ළඟ බැකප් එකක් තියෙනවා මේ මාසේ 5 වෙනිදා වෙනකන් නම් .. :(

    වැඩේ වන කරගෙනද දන්නේ නෑ බන් මූ :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්ද බන් අරුගෙන් හාර්ඩ් එක ඉල්ලුවම දෙන්නෙත් නෑ .. අරන් දෙන්නම් දෙන්නම් ගානවා මොන මගුලක් කරනවද මන්ද :eek: මගේ ළඟ බැකප් එකක් තියෙනවා මේ මාසේ 5 වෙනිදා වෙනකන් නම් .. :(

    වැඩේ වන කරගෙනද දන්නේ නෑ බන් මූ :sorry:

    okage gear box galawilla wage wennathi okath... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද බන් අරුගෙන් හාර්ඩ් එක ඉල්ලුවම දෙන්නෙත් නෑ .. අරන් දෙන්නම් දෙන්නම් ගානවා මොන මගුලක් කරනවද මන්ද :eek: මගේ ළඟ බැකප් එකක් තියෙනවා මේ මාසේ 5 වෙනිදා වෙනකන් නම් .. :(

    වැඩේ වන කරගෙනද දන්නේ නෑ බන් මූ :sorry:
    රත්නෙ ලැපා ගේනවා කිව්වානෙ, ඔය හාඩ් එකක් අරං වරෙන් drive bay එකකුත් අරං.
     
    Status
    Not open for further replies.