GTX 650TI Asus

blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා... මට Farcry 3 ගහන්න pc එකක් හදාගන්න ඔනේ... මට ගන්න හොද VGA එකක් කියන්න.. මම ගන්න හිතන්නේ මේක..Asus GTX650TI-1GD5

    P_500.jpg


    2s7FT3EGQtqNyfr7_500.jpg


    http://www.asus.com/Graphics_Cards/NVIDIA_Series/GTX650_TI1GD5/

    මේක RS 20 000 වෙනවා.. මෙක හොදද.. ? වෙන හොද VGA තියනවද? 20 000ta විතර...
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Oya gaanata nam dan thiyena hondama card eka oka thamai.

    BTW machan ASUS 650ti eka 20ta kohenda ganna puluwan?
     
    Last edited: