EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත්ම තත්වය කුජීතය මකුළුවෙක් නිසා තරියා කාමරය හැර යයි
    ඔහු නැවත හමු වුයේ රන්තෙට වෙන්කළ කාමරයේය

    :frown::angry: යකෝ උඹ සත්තු වත්තකට නේ අපිව ගෙනිච්චේ !! යකෝ මම හිතුවේ ඌ දිවි මකුළුවෙක් කියල .. හොඳ වෙලාවට වෙන කාමරේකට ගියේ .. නැත්තන් නිදා ගන්න වෙන්නේ අර හිටිය ගෙම්බා එක්ක :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගැරෙජ් එකේ‌ සිට තර්ජන ආවා අද හාඩ් හදන්න බෑ කියලා.. :sorry:

    :rofl: :P

    DVD වලට ස්තූති කොස් සීයේ......!! :)

    කාර් එකේ වතුර ටික අයින් කරාද....?? අර නවත්වලා තිබ්බ තැන මඩ ඔක්කොම ටික මගේ එකේ ඩිස්ක් දෙකේ බං.... ඩිස්ක් දෙක සෙත්ත පෝච්චි වෙලාද දන්නෙත් නෑ...... :( වල් අලියෙකුත් පිටි පස්සේ සීට් එකේ දාගෙන නේ අර පත කන්දෙන් බිමට බෑවේ....... :lol:
     
    kingdewi

    Well-known member
  • ජල සන්නි නැකත!
    මුන් එන්න කලින් පොඩ්ඩො ටිකට සෙල්ලම් කරන්න යන්තං අව්වක් තිබ්බා.. "අපි දැං යක්කල" කිව්වා විතරයි කලු කරලා පටන්ගත්ත වැස්ස පෑව්වෙ අද ගෙවල් බලා පිටත් උනාට පස්සෙ.. :rolleyes:
    :yes:
    :frown::angry: යකෝ උඹ සත්තු වත්තකට නේ අපිව ගෙනිච්චේ !! යකෝ මම හිතුවේ ඌ දිවි මකුළුවෙක් කියල .. හොඳ වෙලාවට වෙන කාමරේකට ගියේ .. නැත්තන් නිදා ගන්න වෙන්නේ අර හිටිය ගෙම්බා එක්ක :sorry:
    :lol::lol: පියාඹන දිවි මකුලුවෙක් :yes:
    :rofl: :P

    DVD වලට ස්තූති කොස් සීයේ......!! :)

    කාර් එකේ වතුර ටික අයින් කරාද....?? අර නවත්වලා තිබ්බ තැන මඩ ඔක්කොම ටික මගේ එකේ ඩිස්ක් දෙකේ බං.... ඩිස්ක් දෙක සෙත්ත පෝච්චි වෙලාද දන්නෙත් නෑ...... :( වල් අලියෙකුත් පිටි පස්සේ සීට් එකේ දාගෙන නේ අර පත කන්දෙන් බිමට බෑවේ....... :lol:
    උගෙ ටී එකේ වල් අලිය කියල ගහලම තිබ්බලු :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :P

    DVD වලට ස්තූති කොස් සීයේ......!! :)

    කාර් එකේ වතුර ටික අයින් කරාද....?? අර නවත්වලා තිබ්බ තැන මඩ ඔක්කොම ටික මගේ එකේ ඩිස්ක් දෙකේ බං.... ඩිස්ක් දෙක සෙත්ත පෝච්චි වෙලාද දන්නෙත් නෑ...... :( වල් අලියෙකුත් පිටි පස්සේ සීට් එකේ දාගෙන නේ අර පත කන්දෙන් බිමට බෑවේ....... :lol:
    තරියාගෙ dvd එක ඌට දුන්නාද ?

    ආපු ගමන් වතුර ටික ඇදලා දැම්මා.. :dull:

    මඩ කොහොම වෙතත් ඔය බ්රෙක් වලින් දුම දානවා නං දැක්කා.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට රුපියල් දෙදහස් හාරසියට ෆුල්බෝර්ඩ් දෙන්නේ බොලගේ සුදු බාප්පා වෙන්නැති :growl:

    :shocked: ෆුල් බෝර්ඩ් සමග කාර්ඩ් බෝර්ඩ් එකක් නොමිලේ !! :lol: මකුළුවෝ, ගෙම්බෝ, පියාඹන උන් වගේ ඔප්ෂන් ගොඩායි :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි මැරිඩ් ක්ලබ් සුහද හමුවට සෙට් උන තරියා මිනියා කොසා රත්නේ දෙනකින් මල්කවියා සහ අපේ එක්ස්පිරියන්ස් ගැනීමට පැමිණි රැ ඉරපාන මලයටත් පවුල්වල සාමාජිකයන්ටත් ම ගේ බොක්කෙන්ම ඉස්තුතිය
    වල්උරෙක් කන්නටම මේ ආ තරියාට සහ ගුවන් ගත වීමට පැමිණි මල්කවියගේත් බලාපොරොතු ඉටු වීම පිලිබදවත් මෙව්වා වෙනවා

    එන්නට බැරි උන අපේ සෙට් එකට ඒවා බලා සැනසෙන ලෙසටත් ඉල්ලමි

    වැඩි විස්තර පසුව ටි එච් සහ මල්කවියගෙන් බලාපොරොත්තු වෙමි.
    රත්නේ ගැන මොනවත් නොකියමි

    ඊලග සෙට් වීම නුවරඑලිය බ්ලක්පුල් හි බලාපොරොත්තු වෙන්න

    වල් ඌරා නම් පංකාදු පහයි .. උඹව කොහොම හරි බලා ගත්තනේ !! :D ට්‍රිප් එක සංවිධානය කරලා අපිව ඔතනට දක්ක ගත්ත එක ලොකු දෙයක් !! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::angry: යකෝ උඹ සත්තු වත්තකට නේ අපිව ගෙනිච්චේ !! යකෝ මම හිතුවේ ඌ දිවි මකුළුවෙක් කියල .. හොඳ වෙලාවට වෙන කාමරේකට ගියේ .. නැත්තන් නිදා ගන්න වෙන්නේ අර හිටිය ගෙම්බා එක්ක :sorry:

    :shocked::lol: යකෝ දිවි මකුළුවා වගේද තනි අලියා ආවා එහෙම නම් ඒ කාමරේට..... :P
     
    kingdewi

    Well-known member
  • :shocked: ෆුල් බෝර්ඩ් සමග කාර්ඩ් බෝර්ඩ් එකක් නොමිලේ !! :lol: මකුළුවෝ, ගෙම්බෝ, පියාඹන උන් වගේ ඔප්ෂන් ගොඩායි :lol:

    :lol::lol:
    අවශ්‍ය නම් ඩෙවල් දැමූ කට්ටා කරවලද ලබාගත හැක :lol:
     
    kingdewi

    Well-known member
  • වල් ඌරා නම් පංකාදු පහයි .. උඹව කොහොම හරි බලා ගත්තනේ !! :D ට්‍රිප් එක සංවිධානය කරලා අපිව ඔතනට දක්ක ගත්ත එක ලොකු දෙයක් !! :D
    :yes:
    වල් ඌර වගේද නයි මිරිස් :P

    නයි මිරිස්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වල් ඌරා නම් පංකාදු පහයි .. උඹව කොහොම හරි බලා ගත්තනේ !! :D ට්‍රිප් එක සංවිධානය කරලා අපිව ඔතනට දක්ක ගත්ත එක ලොකු දෙයක් !! :D
    අම්මපා! වල් ඌරා නං එලටම තිබ්බා! :yes:

    කොමිශන් අරං හරි වැඩේ ඕගනයිස් කරලා කට්ටිය ගෙන්න ගත්ත එකට විකියාට තුති.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත්ම තත්වය කුජීතය මකුළුවෙක් නිසා තරියා කාමරය හැර යයි
    ඔහු නැවත හමු වුයේ රන්තෙට වෙන්කළ කාමරයේය

    :lol: ඈයි අලියට අර පොඩි පාරේ එන්න බැරි නිසානේ එහෙම උනේ....... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියාගෙ dvd එක ඌට දුන්නාද ?

    ආපු ගමන් වතුර ටික ඇදලා දැම්මා.. :dull:

    මඩ කොහොම වෙතත් ඔය බ්රෙක් වලින් දුම දානවා නං දැක්කා.. :lol:

    dvd එක දුන්නා එකටයි පොඩ්ඩට දුන්න ස්වීට්ස් වලටයි තෑන්ක්ස් මචෝ !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::lol: යකෝ දිවි මකුළුවා වගේද තනි අලියා ආවා එහෙම නම් ඒ කාමරේට..... :P

    මල හත් ඉලව්වයි වෙන්නේ අර කොටේජස් වල එහෙම නවතුනානම් :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල හත් ඉලව්වයි වෙන්නේ අර කොටේජස් වල එහෙම නවතුනානම් :shocked:
    එහෙනං ටැග වෙනස් කරන්න වෙනවා "තරියා කෙලසෙයි" කියලා! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මපා! වල් ඌරා නං එලටම තිබ්බා! :yes:

    කොමිශන් අරං හරි වැඩේ ඕගනයිස් කරලා කට්ටිය ගෙන්න ගත්ත එකට විකියාට තුති.. :D

    හික්ස් !! ඔව් මම බය උනා විකියා ඉත්තෑ මස් කියල !! :sorry: ඒකයි වල ඌරා ද කියල වෙරිෆයි කරගත්තේ :P
     
    Status
    Not open for further replies.